Tikx Kooda - Sonduri (සොඳුරී) ft Crown Scoopa

13,544
0
Published 2020-10-11
Tikx Kooda - Sonduri (සොඳුරී) ft Crown Scoopa

Subscribe to My Official Youtube Channel For More Updates
👉 bit.ly/SubscribeTikxKooda

♫ Mix & Mastered By:- Crown Scoopa
♫ Video by:- Sandeepa Induwara
♫ Lyrics:- Tikx Kooda

🎵Connect with Tikx Kooda:
✘Facebook: www.facebook.com/Tikxkoodamusic
✘Instagram:www.instagram.com/tikxkooda/
✘Tiktok: www.tiktok.com/@tikxkooda?lang=en

Lyrics

ඒවී සලා දිගු වරල ඇතින් එද්දී මා සිත බැඳුනා
යමු අපි දෙන්නා පාවී මගේ හිතේ ඔය රුව ඇඳුනා
කවදාවත් නැති තරමට මගෙ හිත ඔයාටම බැඳුනා
හීනයක්ද මේ
මට සුර ලොවක් මැවේ

කෙල්ල නපුරුයි හැබැයි මට අපුරුයි
ගැලපෙයි ඔයයි මමයි ගින්නයි කපුරුයි
මට හිතාගන්න බැරි හිත බැඳි කරුනුයි
එක රැයයි එදා ඉඳං ඔයා හරි දරුණුයි

මේ රෑ
හරී දිගයි එලි වෙන්නෑ
මගදී මං හැර යන්නෑ
මම ගැන ඔයා දන්නෑ

කියාදෙන්නම් මම
ලස්සනයි දුරට දැකිද්දී වගේ මලක්
එත් showty ඔයගේ හිත ගලක්
ඔයා විතරමයි ඕනේ
මගේ හිතේ නෑ දැං ශෝකේ

So I say

කෙල්ලේ
බලං ඉන්නේ මම එක එල්ලේ
ආසයි වෙන්න මාලයක් ඔය බෙල්ලේ
මිලක් කියන්න බෑ වලිං සල්ලී

සුරඟන ලෝකේ මාගේ
වටී මට මොනාලිසා වාගේ
ගනංලූ සතුට මගේ ලෝකේ
ඔයා ලඟ ඉද්දී නෑ ශෝකේ

දැක්ක මම රෑ අහසේ
තරුවක් හැංගිලා ඉන්නව මේ රහසේ
Showty ඔයා වෙන්න මාගේ
මම දෙන්නං ආදරේ මේ රොමියෝ වාගේ

අපි අත් අල්ලං වෙරලේ
රැලි පිට රැලි මැද අපි පෙරලේ
මාත් එක්ක එන්න ශොටි ඩේලී පාටී
ඔයා අබිරහසක් වගෙ ඉලුමිනාටී

කෝ කෝ ඔයා සදහට මගෙ වෙනවාදෝ
අපි අපේ තැනක මේ නවතිමුදෝ
ඔයා එක්ක මම දිව්‍යලෝක අතරට ගෝ
එහේ නවතිමුදෝ

දෙන්නම් ඔනදේවල් ඕන විදිහට මම
ඔයා ඒක්කං එද්දී හෙල්ලිල යයි මුලු ගම
ඔයා මගේ විතරයි දෙව්ලොව යතුරයි
මට රහසින් ඔයා ආදර වදන් මතුරයි

#TikxKooda #SinhalaRap ##NewSinhalaRap
#SLHiphop #Rap #SLRap

All Comments (21)