Ma Dama Noyanu Sonduri | මා දමා නොයනූ සොඳුරී | Sangeeth Wijesuriya | Official Audio | Sinhala Songs

899,753
0
Published 2013-09-09
Ma Dama Noyanu Sonduri | මා දමා නොයනූ සොඳුරී | Sangeeth Wijesuriya | Official Audio | Sinhala Songs

"Sonduri" is a song by Sri Lankan singer Sangeeth Wijesuriya. It is a mellifluous ballad that showcases Wijesuriya's soaring vocals and emotional delivery. The song's lyrics tell the story of a love that endures despite the passage of time and distance, painting a vivid picture of longing and hope. With its blend of traditional and contemporary elements, "Sonduri" is a beautiful tribute to the power of love and the human connection that transcends all borders.

Vocals - Sangeeth Wijesuriya
Music - Ravihans
Mastering - Nisal Gangodage
Lyrics - Wasantha Dukgannarala
#Sonduri #SangeethWijesuriya #WasanthaDukgannarala

Lyrics

මා දමා නොයනූ සොඳුරී මේ මහා අඳුරේ
ජීවිතේ කිසිදාක නොනැගී ශෝකයෙනි රිදුනේ
මා දමා නොයනූ සොඳුරී මේ මහා අඳුරේ
ජීවිතේ කිසිදාක නොනැගී ශෝකයෙනි රිදුනේ

තනිකමයි දැනුනේ මටයි හැඬුනේ
සිතයි සැලුනේ හදාගෙන ඉන්නට මගේ සිත
නොදෙන්නේ මොකටද දෙඩුවා මතකද
සොඳුරු තෙපුල් මට

තනිකමයි දැනුනේ මටයි හැඬුනේ
සිතයි සැලුනේ හදාගෙන ඉන්නට මගේ සිත
නොදෙන්නේ මොකටද දෙඩුවා මතකද
සොඳුරු තෙපුල් මට

මුරුගසන් වරුසාව වැස්සට මම නෙවෙයි සැලුනේ
දැදුරු ඔය දෙදරා ගියත් නෑ ආදරේ බිඳුනේ
මා දමා නොයනූ

කිව්ව දේ මතකයි හොඳට මතකයි
බිඳුනු හදකින් පුදන්නට
ප්‍රේමය ලාබෙට හෙව්වට ලැබුනද
අතරමඟදි පැනයන්නට සිතුනද

කිව්ව දේ මතකයි හොඳට මතකයි
බිඳුනු හදකින් පුදන්නට
ප්‍රේමය ලාබෙට හෙව්වට ලැබුනද
අතරමඟදි පැනයන්නට සිතුනද

මා දමා නොයනූ සොඳුරී මේ මහා අඳුරේ
ජීවිතේ කිසිදාක නොනැගී ශෝකයෙනි රිදුනේ
මා දමා නොයනූ සොඳුරී මේ මහා අඳුරේ
ජීවිතේ කිසිදාක නොනැගී ශෝකයෙනි රිදුනේ

මා දමා නොයනූ සොඳුරී මේ මහා අඳුරේ
ජීවිතේ කිසිදාක නොනැගී ශෝකයෙනි රිදුනේ
මා දමා නොයනූ සොඳුරී මේ මහා අඳුරේ
ජීවිතේ කිසිදාක නොනැගී ශෝකයෙනි රිදුනේ

(C) 2013 Maharaja Entertainments Pvt. Ltd.

Enjoy and stay connected!

Subscribe our YouTube channel :
bit.ly/SUBSCRIBE-MEntertainments
Enjoy and stay connected!

Visit our Website :
me.lk/

Like us on Facebook :
smarturl.it/FB.mentertainments

Follow us on Instagram :
smarturl.it/IG.m_entertainments

Follow us on Twitter :
smarturl.it/Twt.mentertainments

All Comments (21)
  • @user-su4tb7zm8q
    තාම ආසයි මේ සින්දුවට❤❤❤
  • @Gossipsbyruu
    2023දිත් අහන අය මේ කොනට....මේක කවදාවත් මැරෙන්නෙ නැති සින්දුවක් 😌❤❤❤
  • අවුරුදු අටක් ගියත් වෙනස් උනේ කාලය විතරයි වගේ..මේ සින්දුව තාමත් එදා වගේමයි ❤
  • සිංහල ගීත කළාවේ කිසිදා නොමැකෙන ආදරණීය තරැණ කටහඩ හිමි ඔබයි....සංගීත් ඔබ අසමසමයි....
  • 2023 මේ සිංදුව අහන සෙට් එක මේ කොනට ☝❤
  • @madura18
    තනුව නම් සු පි රී... 👌👌
  • එක පාරටම මතක් උනා සින්දුව 😊
  • @chamika___gihan
    2021 අන්තිම දවසෙ ආව මේක හොයාගෙන ❤️‍🔥 පලවෙනියටම හයේ පන්තියේ ඉන්නකොට බස් එකේ දාල තිබ්බෙ එදා ඉදන් පට්ටම ආසයි මේකට තේරුමක් දන්නෙ නෑ ඒ දවස් වල හැබැයි 💗
  • @sandaruwan8017
    කොච්චර ඇහුවත් එපා වෙන් නැති සිංදුවක් තමා මේක. සංගීත් අයියාගේ සිංදු ඔක්කොම ඒ වගේ. මාර වොයිස් එකක්
  • @dilhara484
    තාමත් අහනවා🌟💞.සින්දුව ආපු දවස් වල වගේම තාම මේ සින්දුවට ආදරෙයි ❤️😌😁
  • ඒකාලේ ඇහුවා වගේමයි තාමත් හිතටම වදිනවා ❤️
  • @enjalo7332
    අදරෙයි තාමත් මේ සිදුවට 🖤👉
  • @MrSigma8879
    අවුරුදු 10 පස්සෙ මතක් වෙලා හොයාගෙන ආවේ මේ සිංදුව.අදටත් අහන්න ආසයි.❤️
  • අඩියක් ගහන්න සෙට් වෙලා හොදම හරියේ අහන එලකිරි සින්දුවක් ❤
  • @israelahasa
    2021 අහන් උන් මේ කොනට 😎❤️🌹
  • @mhsewmini1627
    අවුරුදු ගානක් ඇහුවත් එපා වෙන්නෙ නෑ කවදාවත් 😔💔
  • අදටත් අහනවා ආසවෙන් රිලීස් උන කාලෙ ඉදලම ❤🤟
  • @neth196
    තාමත් ඇග කිලිපොලන් යන සින්දු😓😓😓😓