Chanuka Mora - Sundara Landa "සුන්දර ලන්දා " Zany Inzane, Harinie (Official Music Video)

5,753,862
0
Published 2022-02-09
Stream/Download:
Spotify - spoti.fi/3LX2kEl
Apple Music - apple.co/3pflV8O


♪ Artist - ‪@ChanukaMora‬ X ‪@ZanyInzane‬ X ‪@khannabliss2131‬
♪ Music & Melody - Chanuka Mora
♪ Lyrics - Chanuka Mora | Ushani Wijewantha
♪ Rap Lyrics - Zany Inzane
♪ Producer - Chanuka Mora
♪ Co-Producer - Visler
♪ Mix & Master - Lahiru De Costa

Video Director - Dopie
Cinematographer - Dopie
Editor - Dopie

Cast-
Namal Santhu
Charmini

THE SRI LOUNGE
"The Sri Lounge Restaurant & Pub in Docklands is a classic location to chill with your loved ones. We serve mouth-watering fusion Ceylon Food and Brews that tantalize your taste buds. It's a go-to destination, If your someone who wants to indulge in a luxurious Sri Lanka style fine dining experience. The Sri Lounge is a place like none other with a million-dollar view over the docks and of the city skyline.
116 Newquay Promenade docklands
+61 02 8806 7266

Special Thanks

Amma
Thaththa
Tharaka Senevirathne
Deelaka
Kamod
Janith Randula
Dilo
Vishwa
Umal
Lakal
Tharuka
Pasindu sir

#chanukamora #SundaraLanda

All Comments (21)
  • සුන්දර සුන්දර ලන්දා මං ගින්දර ගින්දර වින්දා සන්කර පෙම්පුරවන් මා දැන් බාරිට කරකන් යන්නා ලාවට රතු හැන්දෑවේ මෝරනකොට ආලේ බාදක නැති මල්පාරේ පානගමුද සීතේ කාලය ගෙවුනේ හාදු විමානේ කෝමල පෑවේ ආස නිසානේ මේ හැන්දෑවෙ පැලේ , මං තනියම මනෝපාරක් වැදුනා මදි, මං ඔතනවා තවපාරක් මවන්නෙ ස්වර්ගයක්, ඇදී එන හුලංපාරත් මං එන්නෙ නුඹව බලන්න තමයි හැමදාමත් ඈතකින් නුඹ ඇවිදන් එද්දි නියරේ රත් උන හැගීම් වලින් හදවත දියවේ නුඹෙ හිනාවයි සැනසීමයි දුර වියතේ සනාථ කරන්න දෙයක් නෑ ඒක නියතේ මං ආස දේ ඔය ලැජ්ජාව බය ඈ කැමතිම පැය, මේ හැන්දෑවේ හය ඈ ආසයි අලුත් කරන්න මතකය මං කැමති වචනෙ අකමැති වචනය අපි අතරේ කොහෙත්ම නැහැ බාධාවක් නුඹෙ ඇස් කියන්නෙ අමුතු භාශාවක් දැන් එන්න කෙල්ලෙ අපි දෙන්නා පාවෙලා යං මං ඉන්න ලෝකේ තනිකර මායාවක්. ආවට මම මල්පාරේ බෝවෙනවද ආලේ රෑවෙනකොට උන්මාදේ කොයි යනවද රාලේ නාබර වයසේ හීන දවාලේ කෝමල පෑවේ හාදු අවාරේ ඔයා තේරුම් ගන්නෙපා මේක වරදවා නවතින්න ආස නෑ එක තැනක මා නමුත් , ඔයා ලංවෙද්දි තව තවත්, ඈත් වෙන්න හිතුන් නෑ මට කවදාවත් මම බැඳුනා කෙල්ලෙ සීමාව ඉක්මවා නුඹ , හදවතේ ඇදි සිත්තමක් මේ මන්දාරමේ නුඹ පොද වැස්සක් වගේ තෙමෙන්න ආස හින්දා ආකාසෙන් බැස්සෙ මං ඔයා පන්‍තිභාර teacher , මං නසරානි ලමයෙක් කවදාවත් බේරෙන්න ලැබෙන්නෑ මගෙ වදයෙන් ඒ නිසා මට නෑ ඔයාගෙ අවධානෙන් අඩුවක් මං දුවන්නේ නෑ හෙමීට තෝරගන්න දඩුවම්
  • @Dimi3
    ආතල් මේක නැටවෙන සින්දුවක්
  • ඒ Girl ගෙ skin color එකයි පෙනුමයි,කටහඩ,ඇදුම, Background, එක මාරම විදියට unic & ගැලපෙනවා.ඒ Boy ගෙත් voice එක මරු, Rap එකත් සුපිරියි.හොද නිර්මාණක්.
  • ගැට බෙර සද්දෙ ඇහෙද්දි අමුතු felling එකක් එන්නේ..එකෙන්ම පට්ට🤗❤️😍
  • @dilohiphop
    Pissuuu ❤️💥 Chanuka x Zany x Harini🔥
  • @AK-pu6iz
    When Zanny said , මේ හැන්දෑවේ පැලේ මම තනියම මනෝ පාරක් වැදුනා මදි මම ඔතනවා තව පාරක් - I felt it - 🍁 🚀
  • කලු කෙල්ලෝන්ට තියන ලුක් එක් මෙ අක්කාගේ හොදටම මම දැක්කා එයාගේ වොයිස් එකනම් පිස්සු වැටුනා චනුක අයියා සින්දුවත් සුපිරි සැනිගේ රැප් එක සුපිරී
  • @Gonussa
    ලස්සන වැඩක් ❤️
  • @travelwithwife
    Can't remove this song from my head! 💗😍 සුන්දර සුන්දර ලන්දා මං ගින්දර ගින්දර වින්දා..:stayhome::stayhome:
  • අපේ කම තියෙන ලස්සන කෙම්ලෙක්.... ඔයාගෙ කටහඩ වගේම රූපෙත් මාර ලස්සනයි ..... චාම් ❤❤
  • පට්ට සිංදුව යකෝ 😍 ගැටබෙර සද්දේ.. රැප් එක.. Voice.. ඔක්කෝම සුපිරි! 100% Sri Lankan 🇱🇰 💪
  • පට්ටම සතුටක් එන්නෙ බං. 2005 - 2009 අතර ලංකාවෙ හැදිච්ච pop vibe music ආයෙත් හැදෙන එක ගැන. මේව තමයි බං අපිත් බලාපොරොත්තු වෙන්නෙ. ජය වේවා 👊
  • කෙල්ල නම් බ්‍රෑන්ඩ් එකක් 😍✌️ සිංදුව පට්ට ❤️
  • @KanchuKa
    දැන් තමයි හරියට බැලුවේ 😍😍😍 good one bro
  • මොන type එකේ සින්දුවක් කරත් folk music අමතක කරන්නෑ බෙර සද්දේ ලස්සනට එනවා Great work 👏👏👏 chanuka mora
  • @user-vk8sw7vm5r
    This song reminds cultural music style of Srilankans , I can't remove this song from my head , This is fantastic 😫♥️