Tikx Kooda - Sonduri (සොඳුරී) ft Crown Scoopa
13,561
Published 2020-10-11
Subscribe to My Official Youtube Channel For More Updates
👉 bit.ly/SubscribeTikxKooda
♫ Mix & Mastered By:- Crown Scoopa
♫ Video by:- Sandeepa Induwara
♫ Lyrics:- Tikx Kooda
🎵Connect with Tikx Kooda:
✘Facebook: www.facebook.com/Tikxkoodamusic
✘Instagram:www.instagram.com/tikxkooda/
✘Tiktok: www.tiktok.com/@tikxkooda?lang=en
Lyrics
ඒවී සලා දිගු වරල ඇතින් එද්දී මා සිත බැඳුනා
යමු අපි දෙන්නා පාවී මගේ හිතේ ඔය රුව ඇඳුනා
කවදාවත් නැති තරමට මගෙ හිත ඔයාටම බැඳුනා
හීනයක්ද මේ
මට සුර ලොවක් මැවේ
කෙල්ල නපුරුයි හැබැයි මට අපුරුයි
ගැලපෙයි ඔයයි මමයි ගින්නයි කපුරුයි
මට හිතාගන්න බැරි හිත බැඳි කරුනුයි
එක රැයයි එදා ඉඳං ඔයා හරි දරුණුයි
මේ රෑ
හරී දිගයි එලි වෙන්නෑ
මගදී මං හැර යන්නෑ
මම ගැන ඔයා දන්නෑ
කියාදෙන්නම් මම
ලස්සනයි දුරට දැකිද්දී වගේ මලක්
එත් showty ඔයගේ හිත ගලක්
ඔයා විතරමයි ඕනේ
මගේ හිතේ නෑ දැං ශෝකේ
So I say
කෙල්ලේ
බලං ඉන්නේ මම එක එල්ලේ
ආසයි වෙන්න මාලයක් ඔය බෙල්ලේ
මිලක් කියන්න බෑ වලිං සල්ලී
සුරඟන ලෝකේ මාගේ
වටී මට මොනාලිසා වාගේ
ගනංලූ සතුට මගේ ලෝකේ
ඔයා ලඟ ඉද්දී නෑ ශෝකේ
දැක්ක මම රෑ අහසේ
තරුවක් හැංගිලා ඉන්නව මේ රහසේ
Showty ඔයා වෙන්න මාගේ
මම දෙන්නං ආදරේ මේ රොමියෝ වාගේ
අපි අත් අල්ලං වෙරලේ
රැලි පිට රැලි මැද අපි පෙරලේ
මාත් එක්ක එන්න ශොටි ඩේලී පාටී
ඔයා අබිරහසක් වගෙ ඉලුමිනාටී
කෝ කෝ ඔයා සදහට මගෙ වෙනවාදෝ
අපි අපේ තැනක මේ නවතිමුදෝ
ඔයා එක්ක මම දිව්‍යලෝක අතරට ගෝ
එහේ නවතිමුදෝ
දෙන්නම් ඔනදේවල් ඕන විදිහට මම
ඔයා ඒක්කං එද්දී හෙල්ලිල යයි මුලු ගම
ඔයා මගේ විතරයි දෙව්ලොව යතුරයි
මට රහසින් ඔයා ආදර වදන් මතුරයි
#TikxKooda #SinhalaRap ##NewSinhalaRap
#SLHiphop #Rap #SLRap
All Comments (21)
-
අඩෝ ටිකිරියා පහරක් ඔ්යි
-
සෙට් මචන්.. මුල්ම වීඩියො එකයි මේකයි බලද්දි අහසයි පොළවයි වගේ.. මන් එදත් කිව්ව වගෙ අදත් කියනව. ඉස්සරහටම යමන්. එලකිරි. උබට පුළුවන් 🖤
-
❤❤
-
ෆට්ට
-
අම්මො ඒක
-
.පිස්සුවක් ඕයී😘😘💖 ට්‍රෙන්ඩින් ලිස්ට් එකට එන්න ඕනී ඒවා🙏🙏🙏🙏🙏.
-
Tikxx bro pahara
-
ටික්ස් කෝඩා
-
Tikx 🔥🔥
-
පිස්සුවක් හුත්තො මේක😇😍
-
Elh
-
Tikka ayya mage eka♥️
-
🔥❤yo
-
Niyamai tikiri ayya
-
Tikx Kooda🌎❤️
-
Ela kiri pata bn
-
ela kiri tikiri . yana maga gamana daka hada wei thutu sathutu .
-
Still listening ❤️🔥
-
ජය වේවා. ටික්කා
-
Niyamai kolla