Costa x Tikx Kooda - Kakuli කැකුලි (Official Music Video)

4,839,340
0
Published 2023-06-29
Official Music Video for Kakuli by Costa & Tikx Kooda

Listen to "Kakuli" available everywhere now"
link.airxone.co/kakulii

A film by Nipuna Fernando

Editor: Costa Maarley
Dop & Color grade: Nipuna Fernando
Graphics: Priyan Malindu @NewClear Production

Artists: Costa, Tikx Kooda
Lyrics: Prathap Costa, Tikiri Samaraweera
Composers: Theja Nethmina Silva
Producer: Taizy On Da Track
Mixing Engineer: Milan C Ranabahu, Prathap Costa
Mastering Engineer: Azim Ousman

digital media. Chamupa Chenuka

Follow Costa”
Spotify: open.spotify.com/artist/0xQI3u4hVl2KnZf5tq38LR
Instagram: www.instagram.com/costamaarley
Facebook: www.facebook.com/costamaarley

Lyrics”
තවරන්නට මාල කරේ මන් සෙව්වේ කැකුලියක් බැද්දගමින්
මම එන්නේ පස්ස දොරෙන් නම් ඇය් බලන් ඉන්නේ නුඹ ඉස්සරහින්
හිනා වෙලා මට දාන උඹේ බේගල්, කට ඇරියොත් කිව්වේ උඹ කේලන්
කොන්ඩේ බැන්ද චීනෙක් නමුත් කොන්ඩේ නෑ, ඒක හින්ද තොට මාව අන්දවන්න බෑ

නුඹ ඉස්සරහින් බලන් හිටියේ කවුරු එනකන් දෝ
පිටිපස්සට හුරු වුනොතින් ඉස්සරහින් එන්නෑ බ්‍රෝ
මට මේවා දිරාවන්නෑ, මට බේගල් ඕනෙම නෑ, මට වෙන ගෑනු නැත්තෙත් නෑ

ඉඟ පද්ද පද්ද තව ගස්ස ගස්ස නුඹ පාරය් සිත අස්ස අස්ස
මයේ ගාව නෑනේ ලොකු කාසි බාගේ නමුත් කරා පුළුවන් හෑම දේම
නුඹ නිරුවත් මම නම් නෑ
මගේ හිත ඉරුවත් මට කම් නෑ

තවරන්නට මාල කරේ මන් සෙව්වේ කැකුලියක් බැද්දගමින්
මම එන්නේ පස්ස දොරෙන් නම් ඇය් බලන් ඉන්නේ නුඹ ඉස්සරහින්
හිනා වෙලා මට දාන උඹේ බේගල්, කට ඇරියොත් කිව්වේ උඹ කේලන්
කොන්ඩේ බැන්ද චීනෙක් නමුත් කොන්ඩේ නෑ, ඒක හින්ද තොට මාව අන්දවන්න බෑ

දඹ වන් ඇගෙ මාල කරේ රන්
හිත ගන්නට තාම පොරේ මන්
උඹේ ඇත හිමි වෙන්නෙම මට නම්
නටන්නම්කො වන්නම් දහඅට මන්
හිත අස්සේ මේ පාලු මකන්නේ
රෑ තව හීනෙන් ඇවිත් මගේ හිත ගත්තේ
සුරගණන් පෙනා සුරලොවින් ගේනා
නෙරිය පැද්දෙන තාලෙට මල්ලි නැගෙනා
මල් වාරේ මල් නෑ
රෑ අහසේ තරු නෑ
මන් ගාවින් ඉඳන් ඈ
මන් ගාවින් ඉඳන් ඈ

තවරන්නට මාල කරේ මන් සෙව්වේ කැකුලියක් බැද්දගමින්
මම එන්නේ පස්ස දොරෙන් නම් ඇය් බලන් ඉන්නේ නුඹ ඉස්සරහින්
හිනා වෙලා මට දාන උඹේ බේගල්, කට ඇරියොත් කිව්වේ උඹ කේලන්
කොන්ඩේ බැන්ද චීනෙක් නමුත් කොන්ඩේ නෑ, ඒක හින්ද තොට මාව අන්දවන්න බෑ

#Costa #TikxKooda #kakuli

(C) 2023 Prathap Costa, under exclusive license to AirXone

All Comments (21)
  • @BEHINDTHEBEAT
    කැකුලි SONG එකේ BEAT එක හැදිච්ච විදිය මේ CHANNEL එකෙන් බලන්ඩ
  • @AfsalNasfa
    2024 ජූනි මාසේ අහන්නේ කවු ද ? ❤ දවසට එක පාරක් හරි රෑට නිදාගන්න කලින් costa ගේ සින්දුවක් අහනවා 😌❤
  • @user-rz3ex7qz2m
    Lyrics🍁👈👈 තවරන්නට මාල කරේ මන් සෙව්වේ කැකුලියක් බැද්දගමින් මම එන්නේ පස්ස දොරෙන් නම් ඇය් බලන් ඉන්නේ නුඹ ඉස්සරහින් හිනා වෙලා මට දාන උඹේ බේගල්, කට ඇරියොත් කිව්වේ උඹ කේලන් කොන්ඩේ බැන්ද චීනෙක් නමුත් කොන්ඩේ නෑ, ඒක හින්ද තොට මාව අන්දවන්න බෑ නුඹ ඉස්සරහින් බලන් හිටියේ කවුරු එනකන් දෝ පිටිපස්සට හුරු වුනොතින් ඉස්සරහින් එන්නෑ බ්‍රෝ මට මේවා දිරාවන්නෑ, මට බේගල් ඕනෙම නෑ, මට වෙන ගෑනු නැත්තෙත් නෑ ඉඟ පද්ද පද්ද තව ගස්ස ගස්ස නුඹ පාරය් සිත අස්ස අස්ස මයේ ගාව නෑනේ ලොකු කාසි බාගේ නමුත් කරා පුළුවන් හෑම දේම නුඹ නිරුවත් මම නම් නෑ මගේ හිත ඉරුවත් මට කම් නෑ තවරන්නට මාල කරේ මන් සෙව්වේ කැකුලියක් බැද්දගමින් මම එන්නේ පස්ස දොරෙන් නම් ඇය් බලන් ඉන්නේ නුඹ ඉස්සරහින් හිනා වෙලා මට දාන උඹේ බේගල්, කට ඇරියොත් කිව්වේ උඹ කේලන් කොන්ඩේ බැන්ද චීනෙක් නමුත් කොන්ඩේ නෑ, ඒක හින්ද තොට මාව අන්දවන්න බෑ දඹ වන් ඇගෙ මාල කරේ රන් හිත ගන්නට තාම පොරේ මන් උඹේ ඇත හිමි වෙන්නෙම මට නම් නටන්නම්කො වන්නම් දහඅට මන් හිත අස්සේ මේ පාලු මකන්නේ රෑ තව හීනෙන් ඇවිත් මගේ හිත ගත්තේ සුරගණන් පෙනා සුරලොවින් ගේනා නෙරිය පැද්දෙන තාලෙට මල්ලි නැගෙනා මල් වාරේ මල් නෑ රෑ අහසේ තරු නෑ මන් ගාවින් ඉඳන් ඈ මන් ගාවින් ඉඳන් ඈ තවරන්නට මාල කරේ මන් සෙව්වේ කැකුලියක් බැද්දගමින් මම එන්නේ පස්ස දොරෙන් නම් ඇය් බලන් ඉන්නේ නුඹ ඉස්සරහින් හිනා වෙලා මට දාන උඹේ බේගල්, කට ඇරියොත් කිව්වේ උඹ කේලන් කොන්ඩේ බැන්ද චීනෙක් නමුත් කොන්ඩේ නෑ, ඒක හින්ද තොට මාව අන්දවන්න බෑ😍😍
  • @Dinzxeditz
    Tikx kooda ගේ voice එකනම් මාරම unic ගතියක් 🥹❤️‍🔥
  • @SachindraPerera
    ඒ voice එක නම් පිස්සුවක්... වෙනම brand එකක්. Respect ඒ talent එකට...
  • @bigdoggythemc
    කොස්තා පොඩී සහ ලොකු...❤
  • @Nethun_Kaushalya
    මේ සිංදුව අහල ඇති 100කට වඩා, ඒතරම් සුපිරියි❤️ කියන්න වචන නෑ🤟 Costa දැන් brand එකක් වෙලා ඉවරයි🔥Good Luck brothers❤️🤟
  • කොස්තා අලුතෙන් සිංදුවක් දැම්මම 20 සැරේකට වඩා අහාලා එපා කරගන්න මං ආදරෙයි කොස්තා සිංදුවකින් මිනිස්සුන්ගෙ හිත් වින්දනය කරනවට ❤️😘
  • @gingercloud
    Costa × Tikx kooda = සුපිරියක් තමා ඉතිං 🙂✌️🎶👀...
  • කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති එකම රැප 😍💙
  • @ThanujaIshari
    Tikx kooda ගෙ voice එකනම් සුපිරි ඈඈ . කෝ එන්න බලන්න මේ පැත්තට එන්න බලන්න koodaගෙ voice එකට කැමති අය ❤️‍❤️‍💓💓
  • @Music-rs3cy
    Tikx kooda නම් පිස්සුවක් ❤️🎉
  • @puma6165
    මල් සිංදු අහගෙන හිටපු උන්ව උබට අබ්බැහිකරලා මන් මාර සතුටක් ලබනවා ❤️💯
  • @badgaldesi91
    I am Indian I don't understand the language but this song is a vibe 💥💥💥💥
  • @WOW_WORLD.
    පිස්සුවක් වෙලා තියෙන්නේ oi මේක💥. එක පාරක් අහනවා කියල පටන් ගත්තෝ හය හත් පාරක් අහනවාමයි 😪.
  • @isurumalshan88
    කොස්තාගේ මේ vibe එකේ සින්දු වලට මං පට්ට ආසයි 😍
  • @rangalakmal7392
    2024 ත් අහන සෙට් එක මේ කොනට ❤❤