Smokio X Thushan - Monalisa (මොනාලිසා)Official Music Video

99,678
0
Published 2023-12-22
Monalisa Official Music Video 2023

✘ Director : ‪@NiroshanBandara‬

✘ Artists : Thushan X ‪@KevinSmokio‬
✘ Music Producer : ‪@NilanFernando‬
✘ Lyrics : Pradeep Dissanayake
✘ Rap Lyrics : ‪@KevinSmokio‬

✘ Cinemotographer : Irushka Bogoda
✘ Assistant Director : Nimansha Rajapaksha
✘ Editor & Colourist : Niroshan Bandara
✘ MUA : Deepika Sandamali
✘ Production Manager : Gihan Dissanayake
✘ Crew : Kaveen Rathnayake | Ridmal Ranasinghe | Rumesh Jayasooriya
✘ Dancers : Trizu Su / Prabashi Rajapaksha / Diluni ‪@trizudancingacademy‬

✘ Location Partner : Cafe Mantra - Kurunegala ‪@cafemantra3739‬

♪ For any Business queries Mail at
[email protected]

♪ Presenting of "Monalisa" Hope you like it!

Lyrics |
තනිකම පාලු නිසා
ඇස් වහගන්නෙ ඔයා
ආදර මොනාලිසා හිනාව කෝ මොකෝ පමා
වටකර ඔයා නගා
හදෙ ඉන්න හීන බලා
ආදර මොනාලිසා හිනාව කෝ මොකෝ පමා

ලා රතු රෝස මවා පා - පා සලඹ සලාලා
හිත හීන මවා මාල දමා කතා ගොතා...//

තොල්පෙති සරාගී - ගස්සයි හිනාවී
ලගටම මුවා වී - ඉන්නද මම ඔයාගෙ වී
හිත යන රුවැත්තී - තනි සුදු මුවැත්තී
ලගටම මුවා වී - ඉන්නද මම ඔයාගෙ වී

ලා රතු රෝස මවා පා - පා සලඹ සලාලා
හිත හීන මවා මාල දමා කතා ගොතා...//

Rap

Babe.! Hey,ඇස් දෙක පියාගන්න
රස්නෙට මගෙ දෑත අස්සෙ නිදාගන්න
විශ්වාසෙ හදවතෙ මුදුනෙන් තබාගන්න
ස්ථීරයි මං පරිස්සමෙන් බලාගන්නම්

ආසයි බදා ගන්න
අත් පටලවාගන්න
ආදර කතාවක ආරම්භයක් වන්න
සාගරයක් පරදාලන ආදර ලබාගන්න
මා අදහන ආගම කරවාගන්න

ග්‍රීස්මෙත් පවා නුඹගාවින් ඉද්දි සිසිල්
ඍශිවරු පවා බිදගනීවි සිල්
මේ හීනෙන් අවදිවෙන්න නෑ හදිසි
දීගෙකින් නවතින්නයි හිත රිසි, Babe.!

Stay Tune & Subscribe

#Monalisa #Smokio #Smokionewrap #NilanFernando
#SinhalaSongs #SinhalaSindu #sinhalasongs2023

All Comments (21)
  • @NilanFernando
    Thushan X Smokio එක්ක කරපු අලුත් වැඩේ බලපු හැමෝම Comment කරගෙන යන්න.ආදරෙයි❤
  • @NiroshanBandara
    මම Direct කරපු අලුත්ම Music Video එක.බලපු හැමෝම Comment එකක් දාගෙන යන්න. ආදරෙයි ❤
  • @ShehanMusic
    ___Rap Lyrics___✨ 1:35 🖤 Bebe.! Hey, ඇස් දෙක පියාගන්න, රස්නෙට මගෙ දෑත අස්සෙන් නිදාගන්න, විශ්වාසෙ හදවතෙ මුදුනෙන් තබාගන්න, ස්ථීරයි මං පරිස්සමෙන් බලාගන්නම්, ආසයි බදාගන්න, අත් පටලවාගන්න, ආදර කතාවක ආරම්භයක් වන්න, සාගරයක් පරදාලන ආදර ලබාගන්න, මා අදහන ආගම කරවාගන්න, ග්‍රීස්මෙත් පවා නුඹගාවින් ඉද්දි සිසිල්, ඍශිවරු පවා බිදගනීවි සිල්, මේ හීනෙන් අවදිවෙන්න නෑ හදිසි, දීගෙකින් නවතින්නයි හිත රිසි, Bebe.! #Smoka.! ♥️
  • @ALFHA44
    "ඇම්බැක්කෙත් නැති කැටයම් එක්ක ආයේමත් උඩට" #SMOKIO TRENDING FIRE 🖤
  • @A.A122_AA
    මොනාලිසා👸🏻🔥 Smokio My Fv .. රැප් නම් Smokio තමයි.. Trending යන සුපිරි යක්.. All the best Thushan X Smokio 💯🔥❤ 1M🔥
  • @EnglishWithSHAN
    ජයෙන් ජයම වේවා 🎉 මේ සිංදුවත් වෙන සිංදු වගේම ඉහළින් ඉහළටම යන්න ලැබේවා ! කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම අපි ❤🎉
  • @Huuuuuuu974
    ලස්සනයි සින්දුව😍 All the best Thushan - Smokio❤🥰 තව එකක් ඉක්මන්ට ඔනෙ 😇❤️‍🩹
  • @user-zw4uz6gz7l
    සුපිරියක් අයියා..... smokio නියමයි.... දෙන්නම එකතු වෙලා කරපු වැඩේ ගින්දර ❤️🥰
  • සුපිරියක්... ජයවේවා හැමෝටම ❤️❤️❤️
  • @himalihimali2790
    සුපිරියක් තමා පට්ට අයියෙ❤️
  • @user-vx9kc2er2k
    අපේ එකෙක්ගේ සිංදුවක්❤❤
  • @d..518
    Smoka smoka smoka ♥️♥️♥️
  • @thusiyabro9180
    ස්මෝකියෝගෙ නම දැකල ආවෙ❤🎉