Chamma Jay - KONTHARE ( කෝන්තරේ )

140,312
0
Published 2023-05-20
Composed, written, produced, and performed by Chamma Jay
Instagram: instagram.com/chammajayy

A film by @nuwaaaan
Instagram: instagram.com/nuwaaaan

Mix & Mastered by Azim Ousman
Instagram : instagram.com/azimousman


Lyrics

උන්නම මං ලං වෙලා ඇයි ඔච්චර ඔයාට සතුටු
ලස්සන රූපේ නිසා දැන් පෙන්නන්න බෑ මට කදුලු
වැස්සම හොදයි එකට ඉන්නවා හරිම වැඩිලූ
ඒ බයිලා නෑ ! එන්න දැන් අත් අල්ලන් එකට නටමු

දුවගෙන දුවගෙන යනකොට ඔබේ රුව කොනකදි දුටුවා
නැවතිලා නැවතිලා හද මගේ නැවතිලා ඔයා දිහා බැලුවා
දවසක මගේ හිත අරගෙන යන හැටි හෙමිහිට පෙනුනා
මලකට බඹරෙකු වාගේ ඔබ ලග මගේ හිත වැටුනා

කෝච්චියක් වගේ කීව කතා මට
ආදරෙන් මාව බලාගෙන
කෝනතරේ ගැන හිතන්නෙපා දැන් මට කියන්නෙපා

ලෝකයක් ගැන හීන මවාගෙන මනමාල වෙලා අද
සාස්තරේ ගැන හිතන්නෙපා දැන් මට කියන්නේපා

Rap.

මනමාලකමකට නෙමෙයි මං කියන්නේ මගේ හදහනේ හිලක් ගැන මම නැහැ දන්නේ
දැන ගන්න ඕනේ නෑ මට එහෙම ප්‍රශ්න නෑ
බොරු කතා ඕනේ නෑ මම දෙන්නම් මල්

කාසි මට වැඩිපුර නෑ හිත හදාගෙන මම ඉන්නේ දවසක රජ වෙනවා
කෙල්ලේ ඔබේ හිත මගේනම් මගේ රජ ගෙදරට ඔයා කැන්දන් මං එනවා

ඉන්න මං ගාවින් ප්‍රශ්න නෑ ප්‍රශ්න නෑ මං ගාවින් උන්නොත්
දෙන්නම් හාදුත් සීය දෙසීය උනත් මට කම් නෑ
පංපෝරි නම් අල්ලන්නෑ මල් පාර ගාවින් මං ඉන්නම් ! කෙල්ලේ
මැරෙනකන් ඉමු හැමදාමත්

🌅🍭



#konthare #chammajay #pissek #trending #viral #srilanka #music #chamma

All Comments (21)
  • @Mihiran
    අදාල කාලෙදි අදාල විදිහට උඩට එයි ! ❤️
  • @Dilipthejana
    ඒ මල්ලි මේක ආතල්නෙ ඕයි ❤🤟
  • @iamlilenza
    A whole different vibe bruh. සුපිරියක්🔥🖤
  • @Dimi3
    This has to be a hit <3
  • @MADUWA
    Amuthuma vibe ekak ! 🔥🔥💯
  • @vindanasandun
    Display එක ඇතුලට දූවිලි ගිහින් කියල බය උනේ මං විතරද? 😂❤ අඩෝ නයිස් මේක
  • අහම්බෙන් , ටික් ටොක් එකෙ තිබිල දැක්කෙ , හිතට වැදුන හින්ද හොයල හොයල බැලුවෙ ට්‍රැක් සිංදුවක් පට්ට ආ ❤️🌸🌹☠️👽
  • @li02828
    🇱🇰 මේවා තමයි බන් අපිට ඕනේ ලංකාවේ OG කියාගෙන ඉන්න Fake Legends ලට වඩා උබලා වගේ අලුත් කොල්ලො ඇත්තටම දෙයක් කරලා පෙන්නලා ඉවරයි Good luck brother ♥️🥰
  • Lyrics උන්නම මං ලං වෙලා ඇයි ඔච්චර ඔයාට සතුටු ලස්සන රූපේ නිසා දැන් පෙන්නන්න බෑ මට කදුලු වැස්සම හොදයි එකට ඉන්නවා හරිම වැඩිලූ ඒ බයිලා නෑ ! එන්න දැන් අත් අල්ලන් එකට නටමු දුවගෙන දුවගෙන යනකොට ඔබේ රුව කොනකදි දුටුවා නැවතිලා නැවතිලා හද මගේ නැවතිලා ඔයා දිහා බැලුවා දවසක මගේ හිත අරගෙන යන හැටි හෙමිහිට පෙනුනා මලකට බඹරෙකු වාගේ ඔබ ලග මගේ හිත වැටුනා කෝච්චියක් වගේ කීව කතා මට ආදරෙන් මාව බලාගෙන කෝනතරේ ගැන හිතන්නෙපා දැන් මට කියන්නෙපා ලෝකයක් ගැන හීන මවාගෙන මනමාල වෙලා අද සාස්තරේ ගැන හිතන්නෙපා දැන් මට කියන්නේපා Rap. මනමාලකමකට නෙමෙයි මං කියන්නේ මගේ හදහනේ හිලක් ගැන මම නැහැ දන්නේ දැන ගන්න ඕනේ නෑ මට එහෙම ප්‍රශ්න නෑ බොරු කතා ඕනේ නෑ මම දෙන්නම් මල් කාසි මට වැඩිපුර නෑ හිත හදාගෙන මම ඉන්නේ දවසක රජ වෙනවා කෙල්ලේ ඔබේ හිත මගේනම් මගේ රජ ගෙදරට ඔයා කැන්දන් මං එනවා ඉන්න මං ගාවින් ප්‍රශ්න නෑ ප්‍රශ්න නෑ මං ගාවින් උන්නොත් දෙන්නම් හාදුත් සීය දෙසීය උනත් මට කම් නෑ පංපෝරි නම් අල්ලන්නෑ මල් පාර ගාවින් මං ඉන්නම් ! කෙල්ලේ මැරෙනකන් ඉමු හැමදාමත්
  • @pasan1222
    Trending pending 🫶🏻♥️🤘