Costa x Duava - Gammane ගම්මානේ (Official Music Video)
9,522,350
Published 2021-10-01
Listen to "Gammane" available everywhere now"
link.airxone.co/gammane
Film by Josiah Singh
Video Editor: Josiah
Artist: Costa, Duava
Writer: Prathap Costa, Vishal Daluwatte
Producer: Udantha Gamage
Mixing: Azim Ousman
Mastering: Azim Ousman
digital media. Chamupa Chenuka
Follow Costa"
Spotify: open.spotify.com/artist/0xQI3u4hVl2KnZf5tq38LR
Instagram: www.instagram.com/costamaarley
Facebook: www.facebook.com/costamaarley
Lyrics"
ගම්මානේ සොඳුරු සෝබා
නුඹෙ රූමත් රුව මට ඕනා
නුඹෙ රාගි නෙතඟින් අද ඉඟි බිඟි පානා
මම ආස විදියට මට ආලේ ඕනා
රෑ බෝ වී එනකොට මම සාලේ නෝනා
නෑ මගෙ හිතෙ වල්කම්
දෙන්නම් මං මල්දම්
ලස්සන රුව රන්වන්
නුඹෙ මත් වුණු ඇස් දෙක මට සුරලොව අද නම්
දෙන්නම පියඹන් යං
අහසේ නෑ මට දැන් සිතියම්
වැස්සක් ආවොත් තෙමෙන්න ආසයි නුඹ හා බලන්න තෙත් වුන තන්
Snapback Bandana හැබැයි ගමේ කොල්ලෙක් මම
සරම උඩින් ඇන්දෙ Gu Gu Gu Gu Gucci Belt එක
මගෙ බෙල්ලෙ දිස්නෙ දෙන්නෙ Cuban Link එක
කෙල්ලෙ මට දුන්නොත් අත
බූලිය පෙරලං හොයන්න ආසයි මං බං කසිප්පු
Codeine, Red Lable, Vodka ඕන්නෑ බං ගහන්න මට දැන් අරක්කු
බඩු ටික අතටම ගෙනල්ලා දුන්නම ඇයි බං ඔතන්න උඹ දැන් පරක්කු
දඩ මස් Bite එක Top හැබැයි වැඩි වගෙ මට ටිකක් සරක්කු
Bus වල යන්නෑ මං ආසයි අදින්න ට්රැක්ටරේ
Facebook වගෙ දැන් මං පිටු පෙරලං බලන්නෙ ලක්බිම පත්තරේ
රෑ බෝ වෙනකොට ආසයි Wroom Start වුනොත් මගෙ ජෙනරේටරේ
ආතල් ගන්නට නුඹ හා මං හැංගි ගංතෙරේ වගෙ මං අන්දරේ
ගම්මානේ සොඳුරු සෝබා
නුඹෙ රූමත් රුව මට ඕනා
නුඹෙ රාගි නෙතඟින් අද ඉඟි බිඟි පානා
මම ආස විදියට මට ආලේ ඕනා
රෑ බෝ වී එනකොට මම සාලේ නෝනා
නෑ මගෙ හිතෙ වල්කම්
දෙන්නම් මං මල්දම්
ලස්සන රුව රන්වන්
නුඹෙ මත් වුණු ඇස් දෙක මට සුරලොව අද නම්
දෙන්නම පියඹන් යං
අහසේ නෑ මට දැන් සිතියම්
වැස්සක් ආවොත් තෙමෙන්න ආසයි නුඹ හා බලන්න තෙත් වුන තන්
Girl you look good in that dress
Baby come over here put your hand on my chest
And I ain't got time to obsess
But I love you like diamonds and you VVS
I know you ain't fugazi
If I gave you to my jeweller you passing the test
You know I never get lazy
When you tell your friends about me you say I'm the best
So bad I could wait for it
You look like an angel I can't even tell if you real
Private show and I paid for it
You know I'm famous I'll put you on get you a deal
And when I play games I win
I'll treat you like royalty make sure you know I'm a steal
My sight so razor thin
I can't see nothing but you let me cop me a feel
I know I'm young but I been in the game for a minute
I'll make you push all your limits
You ain't ever been with a player
I'll show you what you could be sipping
Yeah, My life is amazing baby do you wanna be in it?
Yeah, I could take you for the ride
But do you wanna be driven?
When I hit that gas I'm a monster
Take you with me everywhere I'm a conquer
When I'm in your sheets I'm a doctor
When I hit the top 200 I'm a topper
I ain't gotta lie about a thing baby
Every time I'm in it I'm going berserk
I'm pretty and know how to sing baby
I could take you to dinner have you for dessert
So bad I could wait for it
You look like an angel I can't even tell if you real
Private show and I paid for it
You know I'm famous I'll put you on get you a deal
And when I play games I win
I'll treat you like royalty make sure you know I'm a steal
My sight so razor thin
I can't see nothing but you let me cop me a feel
ගම්මානේ සොඳුරු සෝබා
නුඹෙ රූමත් රුව මට ඕනා
නුඹෙ රාගි නෙතඟින් අද ඉඟි බිඟි පානා
මම ආස විදියට මට ආලේ ඕනා
රෑ බෝ වී එනකොට මම සාලේ නෝනා
නෑ මගෙ හිතෙ වල්කම්
දෙන්නම් මං මල්දම්
ලස්සන රුව රන්වන්
නුඹෙ මත් වුණු ඇස් දෙක මට සුරලොව අද නම්
දෙන්නම පියඹන් යං
අහසේ නෑ මට දැන් සිතියම්
වැස්සක් ආවොත් තෙමෙන්න ආසයි නුඹ හා බලන්න තෙත් වුන තන්
#Costa #Gammane #Duava
(P) 2021 Prathap Costa, under exclusive license to AirXone
All Comments (21)
-
Let's go ❤️🇱🇰
-
2024 අය ඉන්නෝද.........? 😅
-
2024 අහන සෙට් එක මේ කොනට 💯🎧
-
මේ song එක නම් ආගමක් ..English rap එක පට්ටම 🥺..කොච්චර කාලයක් ගියත් පරන වෙන්නෙ නැති Song එකක්..ආදලෙයි 😎
-
Duava!! I don't know you but I am going to find you.
-
Duava වගෙ පට්ට රැපර් කෙනෙක් ඉන්නව කියල දැන ගත්තෙත් මෙකෙන් Thanks costa💟👆
-
Duava ගේ කෑල්ල තනිකරම පට්ටයි🔥🔥❤
-
අදුරු වැහි දවසක, සීතලේ උණු තේ එකක් බොන ගමන් පිලිකන්නට වෙලා මේක අහද්දි 😍
-
මීදුමත් එක්ක නුවරඑළියේ, මේක දාගෙන වාහනේ යද්දි🖤🥺🙂
-
මේ වගේ මිනිස්සු තමයි ජාත්‍යන්තරයට යන්න ඕනේ duava 🤩😘
-
Big love from india🇮🇳
-
English රැප් එක international level එකේ තියෙනවා . පට්ට 👣❤
-
මම ආස විදියට මට ආලේ ඕනා❤
-
ඉදලා ඉදලා කොස්ත දුන්න ඇඩෙන්නම. සුපිරියක් ❤️👼
-
voice:- 💯❤ Lyrics:- 💯❤ Melody :- 💯❤ Feelings:-💯❤
-
Costa උඹනම් වශියක් බං... 🤟💪
-
සීංදුව පිස්සුවක් couple එක ඊට වඩා පීස්සුව්ක් blessd my brother 🖤 Awesome collabo and that new vibe is 🔥🔥🔥
-
Release වෙච්ච දවසෙ ඉදන් මේ වෙනකම් තාම අහනව ♥ එච්චරට පට්ට ❤️🔥
-
plz put english subtitles 🙏 love this song and music love from nepal 🇳🇵 ❤
-
සරමයි සපත්තු දෙකයි කොස්තා❤️🔥🔥🔥🔥