නිවේදනය කළ ජනාධිපතිවරණය නොපවත්වන්න කුමන්ත්‍රණයක් ? - Hiru News

29,727
0
2024-07-26に共有
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 :    / @hirunewsofficial  
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/

#HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024

නිවේදනය කළ ජනාධිපතිවරණය නොපවත්වන්න කුමන්ත්‍රණයක් ? - Hiru News

#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #presidentialelection2024

𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : www.facebook.com/hirunews
» Follow us on Instagram : www.instagram.com/hirunews
» Follow us on TikTok : www.tiktok.com/@hirunews
» Follow us on Twitter : twitter.com/hirunews
» Follow us on Threads : www.threads.net/@hirunews
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK

𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/english
» Like us on Facebook : www.facebook.com/hirunewsenglish
» Follow us on Instagram : www.instagram.com/hirunews_english
» Follow us on Threads : www.threads.net/@hirunews_english
» Follow us on Twitter : twitter.com/HiruNewsEnglish

හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewsofficial

コメント (21)
  • මුන් තමයි දේශපාලන කුහකයො.තමන්ගෙ පන්තියෙ එකෙක් NPP එකෙන් ජන්දෙ ඉල්ලනවා.ඒකට සහයෝගය නොදී බයිලා ගහනවා
  • අනේ මන්දා මුන් නම් රටටම සපයක්
  • මාලිමාවට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා
  • දුර දිනයක් නෙමෙ නෙ 🤔 අනිවාරෙන් සැප්තැම්බර් 17න් පස්සෙ නෙ තියන්න ඕනේ
  • මුන් නං පුදුම කුහක කට්ටියක් නාමයෝජනා දුන්නට පස්සෙත් මුං මොනවා හරි කියනවා කවුරු හරි ජනාධිපති වෙලා අලුතෙන් පත්වුනාමත් මුං මොනවා හරි මේ විදියටම කුහක කතා කියනවා
  • ඔබලාගේ පක්ෂය මෙවැනි අවශ්තාවක මාලිමාවේ ජයග්‍රහණයටට අකුල් හෙලන්න එපා.ඔබ වැනි අය ඇත්තටම සිටිය යුත්තේ මාලිමාව සමගයි.
  • මේවට කියන්නේ මාධ්‍ය සංදර්ශන කියලා.මෙතුමා කොයි කාලේ ඉඳලද.පාර්ලිමේන්තුව අද විසිරෝනවා හෙට විසිරු උනා කිය කිය හැමදාම මාධ්‍ය තමා දැම්මේ මෙයා
  • අනිවාර්යයෙන්ම .ඔබ.හරි.මුන්.මොන.උප්පරවැට්ටියක්.කරයිද.දන්නේ.නෑ .පල්හොරු
  • @SDN89503
    රනිලා කලින්ම ඇප දුන්නෙ නිකන් නෙමේ .ඕකා හිවලෙක් කියල ප්‍රබාකරනුත් කිව්වලුනෙ.මොකක් හරි යටිකූට්ටු වැඩක් තියෙනවා ඒක අහන්න දෙයක් නැහැ
  • දේශපාලන කතා කලාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන අවබෝධයක් නැහැ
  • අනේ ඉතින් අරගලේ අවසාන චංද එපා කියල රනිට පෙර ඔබල තමයි චංද කල්දැම්මෙ.ඒව අමතකද.
  • ගහන්න පුලුවන් අන්තිම තුරුම්පුවත් ගහනවා ඒක අනිවාර්යයි.
  • ඔව් මම නම් හිතුව අපේ ලොක්කා මුලින්ම නාම යොජනා දෙන්කොට මොකක් හෝ ජල්බරියක් ඉද්‍රිරියට
  • මු නම් හැමදාම සිහනෙන් දකින එවා කියන එකෙක්
  • අනිවාර්යයෙන් නාකි නරියා මුලින්ම ඇප තිබ්බා කියන්නේ ඌ අනිවාර්යයෙන් ගේමක් ගහනවා ...ඊට පස්සේ ඌ කියන්නේ මන් මැතිවරණය තියන්න කැමති ඒක නිසයී මන් මුලින්ම ඇප තිබ්බේ කියලා ඌ කියනවාමයී
  • මුන් ඉරිසියාවෙ පැලෙනවා.jvpඑකට කෙලින්න ගිහින් අනාතවෙලා