ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ගරු කරමින් දේශබන්දු ඔයා පොලිස්පති දේශබන්දු නෙවෙයි කියලා අද ටෙලිවැකියෙන්

24,225
0
2024-07-26に共有
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ගරු කරමින් දේශබන්දු ඔයා පොලිස්පති දේශබන්දු නෙවෙයි කියලා අද ටෙලිවැකියෙන්

Siyatha News #siyathatelevisiontelewakiya

Siyatha News - The most reliable news brand in Sri Lanka
Siyatha Morning News - 6.00am |
Siyatha Midday News - 12 Noon |
Siyatha Prime time News - 6.00pm |
Siyatha Late night News - 9.35pm
---
Find out whats happening in Sri Lanka & Around the World
Subscribe us today - 👉 bit.ly/2HgIdlj 👈
-
Website : www.siyathatv.lk/
Facebook: siyathanews.lk/facebook
-
English: english.siyathanews.lk/
Facebook: facebook.com/siyathanewsenglish
-
Watch Siyatha TV News online on siyathatv.lk/live/
-
#SiyathaNews #SriLanka #SiyathaTV

--------

® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
www.voa.

コメント (21)
  • @mirymiry5004
    මාලිමාවෙි රජය යැටතේ මුන් ඔක්කොම හොරැ වැලිකඩට යවලා ජමිපර් අන්දමු
  • ශ්‍රේෂ්ඨාධිකරණය ගරු විනිසුරුවරුන්ට අපගේ හදපිරි ගෞරවය උත්තමාචාරය
  • ලාල් හේමන්ත මාධ්‍යවේදියාට ජාතියේ ප්‍රණාමය හැම දිනකම රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටීම පිළිබඳව. 🙏🙏❤️💪👍✌️
  • උත්තරීතර ගෞරවණීය අධිකරණ මණ්ඩලයට ජාතියේ විශිෂ්ඨ ප්‍රණාමය පුද කරමු.👍🏾👍🏾👍🏾 🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪
  • හැමදාමත් ටෙලි වැකියට ආද්‍රෙයි 💐💐💐♥️♥️♥️♥️♥️
  • වැඩ බලන ජනාධිපතිය සහ උගෙ මාමත් බලයටකෑදර පිස්සෝ
  • මිනිසුන්ට දැන් තියෙන්නේ අධිකරණය විතරයි. ගරු අධිකරණයට අපගේ ගව්රවය 🙏❤❤🙏
  • ටෙලිවැකිය පැහැදිලි කරදීම විශිෂ්ටයි . මෙය තේරුම් ගන්න බැරි අය තවත් සිටීනම් ...? ??
  • එදා බටලන්දේ වධකයාබොරලුගොඩ සිංහයා කියගතකු එකාමහා බැංකු හොරා කිව්වා. අද මුන් ඔක්කොම එකතු වෙලාඡන්ද පදනමක් නැති කාලකන්නි සෙට් එකඋන්ට ඕන ඕන විදියට උත්තරීතර අධිකරණයට අගෞරව කරනවාතව මාස දෙකයි උඹලගේ කෙරුම් ඊට පස්සේ හිරබත් කන්න ලෑස්ති වෙලා ඉඳපල්ලා
  • Siyatha ටෙලි වැකි යට ගොඩක් ස්තුති ❤😘 කොන්ද කෙළින් ඇතිව කතා කිරීම අගය කළයුතු ඉ .❤❤❤❤👍👍👍👍 ජයවේවා ❤ ❤❤❤❤😘🙋🇪🇺
  • දේශය සම්පුර්ණයෙන්ම විනාශ කරපු බන්දු ලෙසින් වෙනස් විය යුතුයි. ස්තුතියි ❤️
  • දැන් තව මාස 1 1/2කින් එලියට වීසිවෙන උන්මත්තක රනිලා සහ උන්මත්තක උගේ නඩය ගණන් නොගෙන රටේ සියලු වැඩකටයුතු කලයුතුය . .
  • පරමාධ්පත්‍ය බලය හමුවේ, නීතිය නොසලකා විකටයාට සිටිය නොහැක. ගෝඨා නම් පණ පිටින් ගියා.
  • මෝඩ රජ්ජුරුවන්ගෙ පිස්සු සේනාව😂 සියත සදා 🎉වැජබේවා🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
  • අධිකරණයට අපහාස කලා කියලා සිරදඬුවම් දියයුතුයි .
  • ආයුබෝවන් සියත ටෙලිවැකිය ට මගේ ❤💐
  • ශ්‍රී ලංකාවට ශ්‍රී ලාංකිකයන්ට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත් දේශභීමාණියෝ. 🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾 නීතිය රජයන 🇱🇰 දූෂිත දේශද්‍රෝහී පල්හොරු කූඩිඩෝ නැති 🇱🇰 බිහිකරමූ.
  • ⁣මේක බලන අය විතරයි ලංකාවේ නිවැරදි දැක්මක් තියෙන මිනිස්සු ..
  • සියත ෙටලිවැකිය❤❤❤❤❤❤👍👍👍👍👍
  • ❤hemadamatha tele wekiyata Adarei siyatha News siyatha tele vikiya jaya wewa💯💯💯💯💯👍👍👍👍👍👍👍