ෆොන්සේකා , රාජිත නිසා සජබ අවුලෙන් අවුලටම යයි | සජබේ ප්‍රභලයෝ දෙගිඩියාවක | ඇත්තටම සජබට මොකදවෙන්නේ

12,477
0
Published 2024-06-22
ෆොන්සේකා , රාජිත නිසා සජබ අවුලෙන් අවුලටම යයි | සජබේ ප්‍රභලයෝ දෙගිඩියාවක | ඇත්තටම සජබට මොකදවෙන්නේ

All Comments (21)
  • @looswt299
    මු ඉන්න පැත්ත අනිවාර්යෙන් පරාදයි
  • මෙයාලට වෙරදි විදිහට පෙනුනාට මහජනයා කියන්නේ පොන්සේකා හරි කියලා
  • දැන් සජබෙ නම "සමගි ජන පොහොට්ටුව "😅😂😢😊
  • මාලිමාවට ගමේ නැහැ කියලා තිස්ස කියනකොට පස්සේ හිටගෙන ඉන්න අයටත් හිනහා ගියේ මොකද දන්නේ නැහැ
  • තෝගියපැත්ත ඉවරයි යකෝ සජිත්වත් තෝවත් මේ පාර දිනන්නෙ නෑ තොපි ඔක්කොම හොරු එනිසා අපි මාලිමාව ට.
  • තිස්ස ඉන්න පැත්තට කෙලවෙනව.
  • රාජපක්ෂලාට කෙලවන්න නේද වෙල්විදානේ ලගට ගත්තේ දැන් අමාරැව හොදයිනේ
  • @somi6862
    පොන්සේකා විතරක් නොවෙයි තව බොහෝ අය ලඟදීම යාවි. සජිත් දිනන්නෙ නැහැ.
  • කියවන තිස්ස ඔයාත් එදා ඉදලා නුවර එවුන් රැවටීම ට ලක් කලා.බන්කොලොත් කිරීමට ඔයාලා ත් හවුල්
  • ඇත්ත කතා කිරීම නොගැලපීමක්ලු එකම විසදුම මාලිමාව
  • ෆොන්සේකා මහත්තය නිවැරදී..
  • @looswt299
    පොනි උද්දච්ච කෙනෙක්. දේශපාලන ය දන්නේ නෑ. හැබැයි ඇත්ත කතා කරනවා.
  • ඔක්කොමත් හරි ෆොන්සේකාට වැඳගෙන හිටපු සජබේ පාක්ෂිකයෝ අද එතුමට මඩ ගහන හැටි 😢