Raviyah - Aniyathan Niyathan ft. DopeSkain x Keefa x Thenuwa (Official Music Video)

1,635,796
0
Published 2022-09-13
Raviyah - Aniyathan Niyathan ft. DopeSkain x Keefa x Thenuwa (Official Music Video)

"ANIYATHAN NIYATHAN" by Raviyah is out now on all streaming platforms.



✘ Artist - Raviyah, DopeSkain, Keefa, Thenuwa
✘ Lyrics - Raviyah, DopeSkain, Keefa, Thenuwa
✘ Music - Naigel Forrel
✘ Mixed & Mastered - Chubby Beats @ Chubby Records
✘ A Film by - Gaishu G

Keefa

Facebook
www.facebook.com/keefamusic
Instragram
instagram.com/k_e_e_f_a?igshid=YmMyMTA2M2Y=

Dope Skain

Facebook
www.facebook.com/DopeSkain
instagram
instagram.com/dope_skain_official?igshid=YmMyMTA2M…

RaviyahPMG

Facebook
www.facebook.com/RaviyahOfficial/
Instagram
instagram.com/raviyah_99?igshid=NmNmNjAwNzg=

Thenuwa

Facebook
www.facebook.com/thenura.deshan


Poor Money Gang
www.facebook.com/poormoneygang/
www.instagram.com/poormoneygang/



Other Platforms out now -

vyd.co/Chubbyrecords_Aniyathanniyathan

​​🎵 Poor Money Gang Songs:
✘ Nadiyah - Real Siddi: youtube.com/watch?v=IwNAJ...
​✘ ASBANDUM - DopeSkain ft. Nadiyah: youtube.com/watch?v=gR_c1...
​✘ Duppath Salli - NADIYAH ft. DopeSkain: youtube.com/watch?v=yKhcg...
​✘ THANI PARAKA - Nadiyah ft. DopeSkain: youtube.com/watch?v=vLzML...

Music video by Raviyah, DopeSkain, Keefa & Thenuwa performing "ANIYATHAN NIYATHAN".
© ℗ 2022 Raviyah, Licensed by Raviyah.

#Raviyah #DopeSkain #Keefa #Thenuwa #Chubbybeats #Aniyathan #Niyathan #pmg

All Comments (21)
  • @poormoneygang
    අනියතං නියතං PMG x RANCHUWA 01 st Verse -Raviyah එළිය ඇති බං කණාමැදිරි පත්තු කරපන් පැට්ටා අඩියක් තිබ්බ හැමතැනකම අපිට තිබ්බේ ගැට්ටක් කුඹලා හදලා තදට බැඳලා තිබ්බා නේද මැට්ටක් අඩෝ ඉදිර පෙලි පසු පෙලි එපා හොඳයි මැද්දක් ලොදිය උගුරු දෙකයි ගයන්නේ මව් ගුණ ගී ප්‍රශස්ත බැතිමුතුන් සිලේ කැඩුවා සැනකින් විස කියා දැන දැන ඇන ගත්තා මැනවින් මේ මනෝ පාරෙන් මනෝ කාය ගිලිහිලා ඩෝ මතකින් horne ගැහුවට පාර වෙන්නෑ පළල් උනට නෙවේ කොල්ලෝ හෙව්වේ බෙහෙත් ජාති කරල් වැරදි ලොක වලින් ගැලවෙන්නයි ගැහුවේ හබල් පෙරලයි කැට රෑට නිදි කිරයි කොල්ලෝ දවල් ගහපන් බල්ටි විසිල් දැං ආතල් කොල්ලෝ මිසින් මෙහේ ඊයම් කුඩ්ඩට මත්උන යාලුවෝ චාටර් කෑවා දුසින් යාලු කමත් කටින් අපිව මැන්නා මතුපිටින් හීන ලොක අතර දිනක මං යන්නම් කරමතින් Hook - Dope Skain තටු කපන් උඩ ගැහුවා කරනම් කුමට ඉතිං අපිට අනුන්ගේ කාරණා ජිවිතං අනියතං මරණං නියතං මැරුණොතිං බලපන් ගම පිරෙන්න මිතුරන්......// 2nd Verse -Thenuwa සැපම නෙමෙයි ජිවිතේ නින්ද කඩාගෙන බඩු නැති දවසට ආයේ එන්නේ අඩාගෙන අපි ආතල් දැම්මේ ගුලිවෙලා ඉන්නේ බදාගෙන ඔන්න ඔස්තාර් කිව්වා මල්ලි හොරෙන් ගහල නිදාගෙන මගේ නම යයි හතර වටේ හැදෙයි මට පද ඔන්න කැටනම් හෙව්වේ නැ හැමදාම හෙව්වේ හද මොත්තේ දාල කොල්ලෝ ගහල ඇවිත් උගේ ගාව ගද සුස්ති වැඩි වෙච්ච නිසා කෝල් වැඩි දුන්න වද පාර දිගේ ඇවිදින්නේ සොම්බි වගේ රෑට හොරෙන් එන්න කිව්වා ගමන් කොල්ලෝ යන්නේ ගට ගට පාට පාට බට එපා මට හුරුයි කලුපාට හදේ හවත් පාලුයි කිව්වා සර් අපි නව දට මගේ තනියට ඉන්නේ මලයි සෙවන ගලයි සැනසුණු රතු ඇසුයි කැඩුණු ගෙලයි සැප ගොඩයි වාසි මගේ වචන පෙළයි නියගයක් කට ඇතුලේ නැති දේ කෙලයි Hook - Dope Skain තටු කපන් උඩ ගැහුවා කරනම් කුමට ඉතිං අපිට අනුන්ගේ කාරණා ජිවිතං අනියතං මරණං නියතං මැරුණොතිං බලපන් ගම පිරෙන්න මිතුරන්......// 3rd Verse -Keefa උගුරෙ ඇටෙ වත් පැනල නැති කබ්බො ෆෝම් වෙලාඩෝ කව්ද දුන්නේ මේ ළදරුවන්ට Phone ධාතු ගිහිල්ලා බලන්න කලින් Porn පදින ගමන් Boom ගහන්ඩ පුතා Horne වේගේ වැඩිනම් වෙන්නද මම Slow අහලකවත් නැතුවයි උඹලා දාන්නේ Show උන් උන්ම කරන්නේ Job බ්ලොව් මේ බලු ජාන වලට කොහෙන්ද මේ Flow සෙල්ලමේ මම දිලිසෙන හඳයි බලද්දි හූ කියපු නරියෝ ටික වඳයි උඩින් තියෙන්නේ බං Keefa ගේ හඬයි මේ මහදැන මුත්තයි ගෝතයෝයි අඬයි ගේමක් නැති හන්දා යන්නේ මං පිඹලා බොඩර් බැස්සෝත් එන්නේ යාලු හිතවල් ඉඹලා රැප මැට්ටක් යාලු වෙන්නේ මං කුඹලා සරමේ නිධන් කල යුතු ධාතු උඹලා Other Platforms Out now - vyd.co/Chubbyrecords_Aniyathanniyathan
  • @NadiyahMusic
    Raviyah is back to game 🔥 Haffy bornday Raviyh 🖤
  • Dope and keefaa ආදරෙයි හොදේ.......උබලා දෙන්නගේ වදන් බොක්කටම වදිනෝ යාලූ....🤘👊👏💆‍♂‍
  • Keefa ගේ වදන් ටික තමා🤩 🤩❤️ ගින්නක්🔥🔥🔥🔥🔥🔥🔥
  • @Mali_Yez
    ඉදිරි පේලි පසු පේලි එපා හොඳයි මැද ❤ fire doow
  • "මගෙ තනියට මලයි සෙවනගලයි🍁🍃 සැනසුම රතු ඇසුයි කැඩුනු ගෙලයි🎭" thenuwa👌❤️‍🔥 raviyah back to game⚡💛 ආදරෙයි එකෙන්ම
  • කීෆගේ රැප අහන්නමයි හිටියෙ 🥺🖤 ඒක පට්ට Fire is on 🔥
  • @songshub5747
    සරමෙ නිධන් කළ යුතු ධාතු උඹලා 😈🔥 ගැම්මක් තමයි💕 Keefa.....🌼
  • Chubbyge beat එක keefa ගෙයි skain ගෙයි වදන් ටික ... 🔥 පිස්සුවක් ❣️
  • @itzmeashen
    උගුරේ ඇටෙ වත් පැනලා නැති කබ්බො ෆෝම් වෙලාඩො කව්ද දුන්නෙ මේ ලදරුවන්ට පෝන් keefa🖤
  • 🖤උගුරේ ඇටෙ වත් පැනලා නැති කබ්බො ෆෝම් වෙලාඩො කව්ද දුන්නෙ මේ ලදරුවන්ට පෝන් 🖤 ♥ keefa 💛
  • @Themia_01
    POOR MONEY GANG × CMB RANCHUWA ගැම්මක් ඉතින් කට්ටියම ආදරෙයි රවියා සුබ උපන්දිනයක් බන් ඉතින් .
  • @SanjuJay.
    කීෆා තමයි වදින්නම දුන්නෙ ඒක 😈❤️
  • @Jadez_boy
    " උගුරෙ ඇටෙවත් පැනල නැති කබ්බො ෆෝම්🤩🗣️"eeka ginnak💎 #keefa
  • Raviyah's verz - ❤️‍🩹 dope skin's hook - ❤️‍🔥 thenuwa's verz - 💝💯 keefa's verz - 💘💘💘❣️ nigle beat - 💗💗💗 chubby mix and mastering- 💚💚💚💚💚
  • @sithubaba5786
    ජිවිත අනියතං මරණ නියතං ❤️‍🔥
  • @kopattu3012
    I'm from india 🇮🇳 Sri lankan rap cult goes through a new path i feel it , also 14 years fan of sri lankan rap music , go ahead sri lanka ❤️🇱🇰👏👏👋
  • @mjaloneMusic
    එකෙක්ට එකෙක් දෙක නැ ඒකයි Special 🖤🤘💯 🔥 Homies🎶💎🌎✅