මැටි ගුලි | Mati Guli | Vini Productions - විනී

Published 2023-11-11
මැටි ගුලි | Mati Guli | Vini Productions - විනී

🔵 අ.පො.ස. උසස්පෙල තාක්ෂණවේදය විෂයය මාලාවේ අනිවාර්යය විෂයය වන තාක්ෂණවේදය සඳහා විද්‍යාව [SFT] විෂයයේ දිස්ත්‍රික් ප්‍රථමයින් ඇතුලු විශිෂ්ඨ ප්‍රතිඵල පෙන්වූ වසර 10 ක පලපුරුද්දක් සහිත ලංකාවේම SFT ගුරුවරයා ....

ඉෂංඛ ශාමල්

දැන් ලංකාවටම Online
2025 නව පන්ති ඇරඹුණා
සෑම සඳුදාම ප.ව. 7
සෑම බදාදා ප.ව.7
සම්බන්ධ වීමට ඔබේ නම ලිපිනය Whatsapp කරන්න

070 555 2020

Hall Class
Image බණ්ඩාරවෙල
A PoZitive මොණරාගල

🔵 Sell x - www.sellx.lk/

🔵 Camera lk - www.cameralk.com/

මැටි ගුලි | Mati Guli | Vini Productions - ව

All Comments (21)
  • පලවෙණි කමෙන්ට් එක මගේ මේකට ලයික් දහයක් ඔනේ 🥺
  • ගොඩ කාලෙකට පස්සේ රැවුලා ඇවිල්ලා.....අදත් සුපිරියක් තමා 😂❣️❣️
  • @RuviRuvee00
    මරු ඉස්කෝලෙ🤣🤣🤣 ගුරුවරු ටික තමා හොදම🤣🤣🤣 විනය බාර ගුරුවරයා දකිද්දී අපේ ඉස්කෝලේ සර්වත් මතක් වුනා කතුරයි පනාවයි අතේමයි🤣🤣🤣
  • @sachirooth4072
    ඒකට ඇස් දෙකට කඳුළු ආවා..ඇත්තටම ඉතාම සාර්ථක නිර්මාණයක්.❤🌹
  • @malinduff23
    විහිලු විතරක් නෙවෙයි ඔයාලා සමාජෙටත් පනිවිඩයක් දෙනවා ඇත්තටම සුපිරියි ඔයාලා ❤️
  • @Chathu...287
    රැවුලව දැක්කත් හිනා යනවා😅🤭 විනීලාගේ දක්ෂම චරිතයක්❤
  • @gemd2521.
    අලුතින් ආපු විනී පවුලට අනාගතයේ ⁣හොදින් වැඩ කරගෙන යන්න සුබ පතනවා 👍👍
  • රැවුලා දකින්න ලැබීම ලොකු සතුටක්❤️‍🩹
  • @Tharushi2003
    මාර සතුටුයි ඉස්සෙල්ලාම වගේ බලන්න හම්බුනාට ❤️‍🩹🙆 අදත් මරු ඇති 🤭
  • @upulherath3136
    වස්ති පරාදයි කියලා හිතන අය මේ කොනට ..
  • කාලෙකින් සුපිරි එකක් මරැ හිනා යනවා😅😂😂
  • ඉඳලා ඉදලා දාන කන්ටෙන් නම් මරු තමයි .....❤ෆෑන් බේස් එක අමතක කරන්න එපා ඈ....😅 අදත් සුපිරියක් තමා....😂😂😂😂
  • කුණුහර්ප නැති මේ වගේ channel වලට තමා Awards හම්බෙන්න ඕනෙ ❤ සුපිරියක් තමයි...
  • Joke එකත් මරු😅, හැමෝගෙම රගපැමත් මරු❤,දෙන පනිව්ඩය ත් ගොඩක් වැදගත්😊.සුභ පැතුම්😍💞
  • @a.s.products5537
    😘😘 හොද වැඩක් විනී හැමදාමත් ආදරේ♥♥♥
  • කුනුහරුප නැතිව වැදගත් පණිවිඩයක් සමාජගත කරපු ලස්සන වැඩක්.සුබ පැතුම් vini production❤❤❤.සුබ අනාගතයක්
  • @user-kr7hg3pf6x
    හොද ආදර්ශයක් මුවගට සිනහවක් නව නිර්මාණයක් ඇස හරහා මොළයට හීයක් 🎉❤ ජය වේවා විනී ❤
  • @user-lb3tm6bw3z
    ටිකක් දිග උනානම් මරු. ඒම කියන අය කෝ බලන්න❤❤
  • Vini brothers ❤❤❤ ඔබ සියලු දෙනාම ලංකාවේ වර්තමාන ටෙලි නාට්‍ය , චිත්‍රපට වල රගපාන නලුවන්ට වඩා ජනප්‍රියයි... ඉතින් ඔයාලා tv channel වල යන කතාවල සුලු චරිත රගපාල තමංගෙ තියන ලොකු ජනප්‍රියත්වය හෑල්ලුවට ලක්කර ගන්න එපා.. ඔයාලා srilankan youtube kings ... මට හිතෙන විදියට කියන්නෙ.. විනී නලුවො සෙට් එක tv channel වල යන hit නැති ටෙලි වල රගපාන්න ඕනද... ජයවේවා විනී bros❤❤🎉🎉🎉