Butter cake Sinhala /Butter cake recipe Sinhala/පියවරෙන් පියවර බටර් කේක් නිවැරදිව හදමු/ Butter cake

184,639
0
Published 2023-07-08
#buttercakesinhala
#buttercakerecipesinhala
#buttercakesinhalarecipe
#srilankanbuttercake
#softandeasybuttercakesinhala
#supersoftbuttercake
#buttercake

නිවැරදිව රසට බටර් කේක් එකක් හදාගන්න විදිය ඔයාලට ඉහත වීඩියෝවෙන් දැනගන්න පුළුවන්.
මෙච්චර කල් butter cake හදනකොට වැරදුන නම් මේ වීඩියෝ එක ඉතාම ප්‍රයෝජනවත් වෙයි.

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි 250g

කටුව ඉවත් කර මැනගත් බිත්තර 250 g

කාමර උෂ්ණත්වයේ පවතින බටර් 250g

සුදු සීනි 250 g

වැනිලා තේ හැඳි දෙකක්

බේකින් පවුඩර් තේ හැඳි දෙකක් (කේක් පිටි පාවිච්චි කරන විට බේකින් පවුඩර් තේ හැඳි එක හමාරක් පමණක් ගත යුතුයි)

කිරි මිලි ලීටර් 100
(දියර කිරි මිලි ලීටර් 100 ට කිරි පිටි මේස හැඳි දෙකහමාරක් එකතු කර සාදා ගන්න)


ingredients for butter cake


250 g of all purpose flour

250 g of sugar

250 g of eggs

250 g of butter

(but should be at room temperature)

100 ml of milk
(you should prepare this milk using 100ml of fresh milk and 21/2 tbsp of milk powder)

2 tsp of vanilla essence

2 tsp of baking powder

(if you use in cake flour you should take one and half teaspoon of baking powder)

All Comments (21)
  • මමත් මගේ පලවෙනි බටර් කේක් එක මේ විදියට මේ වීඩියෝ එක බලාගෙන තමයි හැදුවේ.... හොඳටම හදාගන්න පුලුවන් උනා... ඔයාට ගොඩක් ස්තූතියි... කවදාවත් කේක් හදලා නැති කෙනෙක්ට උනත් හරීම පැහැදිලි ව ඔයා කියලා දෙනවා... ❤
  • ගොඩක් youtubers la cooking channel කරනවා.ඒ හැමෝම cake recipe vedio දාලා thiyanawa.එයාලා දාලා තියෙන්නේ කෙටි ට්‍රම.හරිම ට්‍රමේ කියලා දුන්නේ ඔයා...බොහොම ස්තූතියි...❤
  • @SKHOMEKITCHEN
    You are teach step by step.its really useful.thank you
  • @chami685
    Very well explained, thank you ❤
  • මම හැදුවා හරිම ලස්සනට සොප්ට් එකට තිබුණ ගොඩක් ස්තුති ❤🙏
  • Hi this cake looks really delicious.I would like to try this recipe for butter cake.You explain well.May I know why is it only 1.5 tsp if we use cake flour?
  • @ramanidemel1821
    Thank u cake wagema kiyala dimath harima lassanai Budusaranai ❤
  • Mama me dan meka haduwa hariyatama lassanata awa thank you soo much ❤️
  • @mrsfernando
    Best butter cake recipe ever ❤ now my family is crazy for my butter cakes.... Thanks
  • Aththatama harima watinawa me video eka.Ahamben dakke meka.Mokada godak video balala thiyenwa eth ada thama hariyatama danagaththe hariyata butter cake ekak hadana widiha.Thank you ! ♥️🥰