Dakunu Athe | දකුණු අතේ | Gayya

207,171
0
Published 2024-06-16
Artist - Gayya
Lyrics - Gayan Perera
Melody - Gayan Perera
Music Arrangements - Gayan Perera & Dilru Costa @ Gayya Music
Music Production - Gayan Perera & Dilru Costa @ Gayya Music
Mix & Master - Dilru Costa @ Gayya Music
Mandolin - Matheesh Warakapitiya
Dolki & Tabla - Dilan Sachin De Silva
Director - Dinesh Antony
Director of photography - Srinika Liyanage
Editing & Color Grading - Cretive Eye
Art department - ORION creation
Cover Design & Art Work - Thush Favourite.
Mekup artist - Tharaka Adikari
Hair - Renka Hair & Beauty Salon
Costume designer - OMI BRIDAL HOUSE
Photographer - Hashan / Nuwan Amaranath
Production Manager - Cristofer Niranjan
Accounting - Kusinda Gayan Silva
Production Assistant - Sumudu Suranga / Sajith Suranga / Harsha Sidesh

All Comments (21)
  • @slstats7948
    වීඩියෝ එක එන්න කලින් ගයියා වයිරල් නැති කාලේ ඕඩියෝ එක අහපු සෙට් එක මේ කොනට 😊 👇
  • තාත්තලා,බාප්පලා,මහප්පලා දාපු වැඩ වලින් industry එක ඇතුලේ survive වෙන පුතාලා අස්සේ, හැමදාම තනියම ගේම ගහන පුතා! :hands-yellow-heart-red:😍 Keep rocking and shine brighter Gayya! 💜✨
  • ජිප්සි සුනිල් අයියගේ තිබ්බ සුපිරිම හකියවක් තමා ගැබුරු ඔනිම ප්‍රශ්නයක් රසට කියන්න පුලුවන් එක , ඒ දක්ශතාවම අඩුවක් නැතුවම Gayya ට තියනවා. සිපිරි කියලා වැඩක් නැ 😍😍😍
  • @nanaonyt
    ආතල් ආතල්. Congratulations Guyya
  • තාත්තගෙ සිංදු කියලා හොයන අනිත් පුතාලා අතරේ ගේමක් ගහන පොරක් ❤❤
  • තමන්ම ලියලා තමන්ම මියුසික් කරලා තමන්ම ගයන ගීත❤. එයාලා තමයි Real Musiciansලා.
  • @boysarea299
    සිංදුවකින් හරි ලොකුම ලොකු පණිවිඩයක් දුන්න.ලංකාවේ අවුරුදු 14 -22 අතර බොහෝ රෝගීන් ඉන්නවා. නිසි ලිංගික දැනුමක් නොමැති කම ලොකු දුර්වලතාවයක් ලංකාවේ .හැගීම් ගනුදෙනුවට පෙර දෙවරක් සිතන්න.Great work Gayya🙏🏼
  • @cperera5055
    සිංඳුවෙ real meaning එක visual එකෙන් discourage කරනවා. Next level💯❤️
  • @23mickey23
    මුල මතක නැති කැරියන්ට ඇඩෙන්න තව ගාපන්.... ගයියා... ලව් යූ බ්‍රො ....
  • @thilindaperera
    සින්දුව හදල අවුරුදු ගානකට පස්සෙ හරි වීඩියෝ එක ආව එක නං මරු
  • ආතල් එක අස්සේ ලොකු පණිවිඩයක් ගෙනාපු ලස්සන වැඩක් ජය වේවා! 🎧♥️🔥
  • @YasiruD
    මං ඒත් බැලුවා මෙච්චර ආතල් song එකකට lyrics video එකක් කරල ශේප් උනේ ඇයි කියලා 🤣🤍 ඒ කාලෙ ඉදන් අහනවා.. ආතල් ඕයි.. 💯
  • @LeGend-dx5xg
    බයිල නැත්තම් හිපොප් කියන්නම් ඔලුවෙන් හිටගෙනම❤🎉