'' හෙළ උරුමය කළේ සෝම හාමුදුරුවො කියාපු දේවල් නෙවෙයි...''

9,576
0
Published 2024-06-21
Tea Triangle - 21 - 04 - 2024

Subscribe :    / @meetandmeal-sepal  
Facebook : www.facebook.com/sepal.amarasinghe.7/
WhatsApp - 0716 036 664 / email - [email protected]

' හැමදාම ජීවිතේ එකම විදිය නං
පොඩ්ඩක් සෙට් වෙලා
කොටුවෙන් එළියට පැනලා
කැමරාවෙන් එහා ලෝකය
අත්විඳින්න ' ගිරග්ග සමජ්ජ '
අපේ නයිට් ක්ලබ් එකට එන්න...''

- Support Us On Patreon -
" අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
www.patreon.com/sepalamarasinghe

#sepalamarasinghe
#Georgesamuel
#SunethChithrananda
#GamindaPriyaviraj
#chutimalli
#podimalli
#Georgedebara
#GiraggaSamajjaProduction
#2023
#funny
#event
#evening
#talkshow
#entertainment

All Comments (21)
  • සොම හාමුදුරුවෝ බෞද්ධ දර්ශනය මොකක්ද කියල මිනිස්සුන්ට අවබෝධය කරල දෙන්න කටයුතු කල අපෙ පවට, රටේ පවට අපට අහිමි වු යතිවරයාණන් වහන්සේ කෙනෙක්. බුදුන් දැක නිවන් දකිත්වා 🙏🙏
  • අදත් අඩන්න පුලුවන් එතරම් ගෞරව කළ හාමුදුරු නමක් අපට දේශයට අහිමි කළා
  • ස්තූතියි..... මගේ තරුණ කාලයේ හිත ඇදබැද ගෙන හිටි එකම යතිවරයාණන් වහන්සේ ගැන කතා කිරීම ගැන
  • මම කතෝලික,අම්මාත්,තාත්තාත් ,කතෝලික නමුත් අපේ පවුලේ සැවොම හාමුදුරුවෝගේ බණ අහනවා,අපි පවා නිර්මාන්ස වුණා,හාමුදුරුවෝගේ අපවත් වුණාම අපි පවුලේ සැවොම අඩමින් නුගේගොඩ ආවා.
  • Great discussion. At once I went to my childhood .. ජාතියේ පවට නැතිවුණු හාමුදුරුවෝ... 🙏🙏🙏🙏
  • සෝම හාමුදුරුවෝ ලස්සනට ධර්ම දේශනා කළාට පෞද්ගලිකව කාත් එක්වත් වැඩිය කතා කරන්නේ නෑ හරිම ආඩම්බර යි. . බොහොම කෙලින් චරිතයක්. අපි දහම් පාසල ඇරිලා පලතුරු කඩ කඩ කන ගමන් උඩහට යනවා සෝම හාමුදුරුවන්ගේ කාමරේ බලන්න. ඇඳයි මේසෙයි පොත් ටිකකුයි විතරයි කාමරේ තිබුණේ.
  • සෝම හාමුදුරුවො අපවත් වුණේ නැහැ. අපවත් කලා. 😢😢😢
  • ඉතාමත් විෂිෂ්ට සාකචාවක් ස්තුති සියලුම දෙනාට පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා 🙏
  • අපෙ පිනට උන්වහන්සේ ඉපදුනෙ රටෙ කරැමෙට නැති වුනෙ හිටියනම් ලොකු පිබිදීමක් ඇති වෙනවා යහපත් පාලකයෙක් බිහි වෙන්න තිබිබා උන්වහන්සේ අපවත් වුනා. නොවෙ කුමන්ත්‍රණ වලින් අපවත් කරා තාමත් උන්වහන්සේ පෙන්වපු පිලිවෙත අප පිලි පදිනවා අපෙ නිවස් වල දේව රෑප මිථ්‍යා මත ඇදහිලි නැහැ බුදුරජාණන් වහන්සේගෙ දර්මය තුලම තමයි ඉන්නෙ
  • සියලුම ශ්‍රී ලාංකිකයන් එක මිටට මාලිමාව ට ✊ 🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩
  • ගල්කන්දේ හාමුදුරුවන් ගෙ දැක්ම සමබරයි
  • @Malinda1988
    සෝම හාමුදුරුවෝ කොච්චර සාර්ථකව මිනිස්සුන්ට කතාකරාද කියනවා නම් උන්වහන්සේගේ අපවත්වීමට බලපෑවෙත් ඒක.ආන්ඩුව සාර්තක වැඩපිලිවෙලක් දියත් කලා නැවත එවැනි හිමිවරු හෝ එවැනි සංවිධාන බිහිනොවීමට ඒකේ ප්‍රතිපලයක් හැටියට තමයි ග්‍යානසාරලා.ඩෑන් ප්‍රියසාද්ලා වගේ උන් එතන්ට ප්ලග් කරේ අද ජාතික සංවිධාන කියලා ඉන්නේ රස්තියාදු කාරයොයි කොලුකාරයොයි.බඩුකාරයොයි. ජාතික සංවිධානය කියද්දි මිනිස්සු කෙල ගහන තත්වෙට අද සමාජය පත් වෙලා.
  • එක කාලෙකදී සෝම හාමුදුරුවෝ දහම් පාසලෙන් ගියා ආරංචියේ හැටියට භාවනා කරන්න. ගිහින් ඇවිල්ලක් නෝමල් හිටිය. ඒක කොපි කරලා පිටිදූවේ. එහෙමත් නැත්නම් සමන්ත බඩ්ඩ දහම් පාසලෙන් ගියා ආරංචියේ හැටියට කොපි කැක් භාවනාවට ගිහින් ආවෙ පිස්සු හැදිල. ඒ පිස්සුව තමයි තාම තියෙන්නේ දැන් පොරට පිස්සු
  • @user-sl7k
    දැයක් නගාලූ සෝමහිමි නාමය පසුව පොරවාගත් වෘකයෝ සියල්ල විනාශ කළා.
  • @mkllin-jg3tq
    සෝම හාමුදුරුවන් ගෙ බන නාහපු කන් කුමටද
  • @LazarAnjelov
    සෝම හාමුදුරුවෝ කියපු දේ වලින් වැඩි ප්‍රමාණයකට අපි විවාදෙකින් තොරවම එකගයි , හැබැයි කරපු කැත වැඩත් තිබුනා,. මම මගේ ෙපෟද්ගලික අත්දැකීමක් කියන්නම් , අපේ ගමට දඩුගම වෙලේ පන්සලට සෝම හාමුදුරුවෝ බණකට වැඩම්මුවා, මුලිකත්වය අරන් කටුයූතු කරේ මගේ මාමා , ගමේ ඇති බහුතරය කතෝලික ජනතාව,. ඒ ජනතාවගෙත් දැඩි අසාවෙන් එකමුතුවෙන් වගේම කතෝලික පල්ලියේ පුජක තුමත් (එවකට සිටි ) දායකත්වයෙන් තමයි වැඩේ කෙරුනේ , ගම වටේටම speaker දාල ගමම ඒ වැඩේට බේදයකින් තොරව දායක උනා බණක් අහන්ඩ , සෝම හාමුදුරුවෝ වැඩලා මොකද කරේ මුළු බණටම කතෝලික ජනතාවට සහ කතෝලික ආගමට බැනපු ඒක විතරයි කරේ , එදා හැසිරුනේ දැඩි අන්තවාදියෙකු ලෙසින් 😢 ලජ්ජා හිතුනා අපි ෙබෟද්ධයෝ විදියට පන්සලේ හාමුදුරුවන්ටත් ගමට මුණ දෙන්ඩ බැරිව හිටියා කාලයක් ඒ කරපු වැඩේ නිසා .., ඔය කිරෙන් නහවන සැවොම එහෙමද කියලාත් හිතලා බැලුවොත් හොදයි 🤮🤮
  • @VisitMelb
    සෝම හාමුදුරුවන් අපවත් වුන් නෑ අපවත් කළා 😢 ලලිත් කොතලාවල සම්බන්ධදි කියල ඒ දවස් වල කසු කුසුවක් ගියා 😢
  • අපිත් එ කාලෙ ඔතන හිටියා හැබැයි අස්රොප් සොම හාමුදුරුවෝ විවාදෙන් ඇත්තටම සොම හාමුදුරුවෝ පරාදයි හැබැයි අපි එක පිලිගත්තෙ නැහැ අපිට හාමුදුරුවෝ මුහුද හත්ගව්ක් තියලා අබුඩ ගැස්සුවා හැබැයි මුහුද ලගටවත් අරන් ගියෙ නැහැ එකෙන් තමයි හෙල උරුමය පටන් ගත්තේ උන් එකෙ වාසිය අරන් විනාශ කලා මම මහරගම හින්දා හොදටම දන්නවා