Misheard Sinhala Lyrics - වැරදියට ඇහෙන සින්දු

524,345
0
Published 2021-01-22

All Comments (20)
  • @Lochi
    හොද මදි...🙈♥️
  • @KanchuKa
    හුකෑස් බේබි" 🤣 හරිනේ දැන් ඒ සිංදුවත් අහලා ඉවරයි... ♥️♥️ සුපිරියක් තමයි....
  • @Sulakkhana
    මේකට හිනාවෙලා බඩ කොර උනා! දැන් යනවා බෙහෙත් ගන්න 🤣
  • @dorathea4470
    පාන්දර එකට ලේන්සුවක් කටේ ඔබාගෙන බැලුවෙ....හම්මෝ ඒක!!🤣🤣🤣🤣🤣
  • @ChAbhi
    මේක දානකන්මයි බලන් හිටියේ. ❤️❤️
  • @TechFlint
    මේවා එකක්වත් ආයි පරණ විදියට අහන්න වෙන්නෑ කියල මතක් වෙද්දි... 😌
  • @tharindux
    බීටීඇස් ෆෑන්ස්ලා වර්ග දෙකයි. මේකට BTS දාපු නිසා ටිපර් වෙලා බනින මොලේ මැරිච්ච උන්. මේකට BTS දාපු නිසා ආතල් එකේ ලයික් එකක් දාලා හිනාවෙලා ගියපු උන්.
  • @Binario12
    මං වඩුවෙක් උදැල්ල දීපං 😭
  • @karrrms
    මේක බලලා .. අහමින් හිටපු සින්දු දැන් වැරදියට ඇහෙන්නේ 😂😂😂😂😂 නියම වැඩක්..
  • @MagicCompass
    5:40 අඩේ තනිකර සිංහල රැප් එකක්නෙ යකෝ ඒක. 🤣 උඹත් ඉඳලා ඉඳලා දෙනවා ආයෙ ඉස්මොල්ලෙ යන්නම. ❤
  • @thesailorlk
    කාලෙකින් පරන series එකක් 😎❤️ එලකිරි කලූ ✌️
  • පුලුවන් විදිහට හෙව්වා ඔක්කම සිංදු ටික 1. Rat Race-Bob marley 2. The Hills - The weekend 3. Someone like you- Adele 4. Moonlight- Ariana Grande 5. Volare- Gipsy kings 6. Soulmate- Justin timberlake 7. Marry you- Bruno Mars 8. It must have been love- Roxette 9. Watch me- Silentó 10. Wide Awake- Katy perry 11. Because i got high- Afroman 12. Rockstar- Post malone 13. Thunder- imagine dragons 14. Sweat (a la la la la long)- inner circle 15. Boombastic- Shaggy 16. Take it up- step kalloo 17. Cheap thrills- Sia 18. Blood sweat and tears- BTS 19. Shape of you- Ed sheeran 20. The way she moves- Zion and Akon 21. Visekari- Pasan Liyanage 22. Hips don’t lie- Shakira 23. Desce pro play-Mc zaac 24. Candy shop- 50 cents 25. Safari- serena 26. Ride wit me- Nelly 27. Idol- Bts 28. Suave- Mohombi 29. Temperature- sean paul 30. Smack that- Akon 31. Me and my girls- Selena Gomez 32. Moves like jagger-Maroon 5 33. The Funk phenomena- Armand van helden 34. Waka waka- Shakira 35. Limbo- Daddy Yankee 36. Cotton eye joe- rednex Thank me Later ❤️😁
  • "උදැල්ල දීපං" එක නම් ඇත්තටම කියන්නේ ඒකද කොහෙද😂😂 lyrics වලත් නෑනේ ඒ කෑල්ල 😂😂
  • @hashi5213
    Just ignore toxic fans. As a army i also enjoyed the video . මම කොච්චර blood, sweat & tears සින්දුව අහලා තිබ්බත් තාම කියන්නේ " හොදි මදි මදි " කියලා 🤣🤣
  • පද්මා ❤️ කලු මල්ලිට ජය වේවා 😍
  • @LioNKoLLA
    Wow Nice Kalu :) හොද මදි :D
  • @user-ws1jm9vs7f
    IDOL, BLOOD A SWEAT TEARS mata thava thava ahanna hithuna🎧♥️😂