One Galle Face Mall | Sinhala vlog |Christmas Shopping | Colombo |Sri Lanka's Biggest Shopping Mall

Published 2021-12-29
Hi I am Nilukshi. Hope you all well .All of you warmly welcome to my You tube Channel. Today I am doing a Tour of One Galle Face Mall .Hope you all enjoy it...

Don't forget to Subscribe my channel and press the bell button for more Notification...

Contact me =Facebook group :
Simple Minimalist Life Group
www.facebook.com/groups/694826464670741

Facebook : www.facebook.com/nilukshi.sachithra
Instagram - www.instagram.com/nilukshi_suraweera/

#dailyvlog #srilanka #dayvlogcolombo #dayvlogsinhala #adayinmylife #srilankanlifestylevlog #ceylon #sosrilanka #srilanka2020 #srilankatrip #srilankanature #srilankalife #colombostreetstyle #galle #srilanka🇱🇰 #travelsrilanka #weekendvlog #onegallefacemall #onegallefacevlog #shoppingvlog #shoppingvlogsinhala #shoppingcolombo #colombo #onegalleface #weekendvlog #wekkendshoppingsrilanka #sinhalavlog

All Comments (21)
  • අපිත් giya හරිම lassanayi. Eath itn badu godak ගනන් වැඩි.. Photo gahanna නිදහසේ awidinna නම් ගොඩක් hodai.. අපිත් නත්තල් ගහ ළඟ photos ගත්තා... ❤️❤️❤️
  • යාළුවො එක්ක ඇවිදිනවා කියන්නේ වෙනමම සතුටක්..🤗 ඔහොම තමයි ඉන්න ඕනේ සුදු..ජීවත් වන ටික කාලේ සතුටින් ඉන්න ඕනේ..😇 අපිත් ඔය එක්කම ගියා වගේ දැනුණ..හරිම ලස්සන දවසක්..❤️ බොහෝම ස්තූතියි අපි එක්ක බෙදා ගත්තට ඔයා..🙏 ලබන 2022 අවුරුද්ද සිතුම් පැතුම් ඉටුවෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..🙏💐 පරෙස්සමෙන් සතුටින් ඉන්න.. බුදු සරණයි..🤗🙏❤️😘
  • 🇱🇰 mahama than than thiyanawda කියලා හිතුනා dubai wagai thanks video ඒකට
  • ආපහූ ඒකේ තියෙන swets items දාන්නකෝ......
  • Akke ඔයා මෙ video එක කරන්නෙ ඔයා කලින් rivew කරපු sony zy1 camera එකෙන්ද
  • @Yakamorego
    Hi akka viana aka mona floor akeda tiyenh
  • @nipuni4718
    එහා පැත්තෙන් පෙනුනෙ port city එකද අක්කෙ
  • @amikuma5643
    මේක කොහෙද තියෙන්නේ ගෝල් ෆේස් එකේද?