Rochana X Devil Smok - Kick Off Feat. Xayn - Official Music Video

36,429
0
Published 2022-11-09
Rochana - 𝐊𝐢𝐜𝐤 𝐎𝐟𝐟 - w/ Devil Smok & Xayn

මං දැක්කා ඩො සෙල්ලමේ දෙපිල බෙදිලා මරා'ගන්න පොඩි නරි

Stream Now - ffm.to/kickoff
Spotify - spoti.fi/3LzPKe6
Apple Music - apple.co/3DM0ynR

Credits //////
Artist - ‪@Xayn‬
Produce by - ChadFat & DEVIL SMOK
Engineered By - ‪@DEVILSMOK‬
Cover Art by -‪@wacobey‬
PM - ‪@RusiruDilshanYT‬
Visual Created by - ‪@creativegraphy435‬

We Would to thanks
Sadesh Shenal , Poojana Ambepitiya , Ihara Ambepitiya , Sanjaya Pramod , Akesh Jayasekara, Nipun (NUCK), Shaniya,Prabath,Thimma Gomez , MTP

Lyrics //////
(Verse)
දැම්මා Snap back පේලි Bang bang
මගෙ Tracks මිටි ගනන් Bag pack
බොලා බූට් කෑවනම් Boot jack හොයන් ගලෝ ගනින් ඔය බූට් Track

මේක Hip hop මචන් කැරකෙන්නෙම සල්ලි
හතර වටෙන් කොල්ලො බහින්නෙ කල්ලි
මේ සෙල්ලම වචන මවන තැනක්ඩො
දුක කියන්න ඇත පන්සලුයි පල්ලියි

මෙ පැද්දෙන්න ඇද්දෙන්න රිද්දෙන්න ෆ්ලෝස් වලින්
ඇරලා දැම්මා ඩො කන්වල Doors
මම Dose එකෙන් Dose එක වචන බෙද්දන්නෙ වැඩි උනොත් කොල්ලො වෙයි Overdose
I am a boss මං ආයෙ කියන්නෑ ඩෝ වෙන්න හිතන්නෙපා close
බොලා වදන ඔතලා ගහලා වැදිලා කියන්නනම් එපා Dope

(Hook)
ඔය කව්ද කව්ද ඒ
උබ හලද්දි ආසි මං ගැහුවෙ තුරුම්පු
අඩො කව්ද කව්ද මේ ?
Xayna අරන් යන්න බෑඩෝ එව්වත් වරෙන්තු //

(Verse)
මට හිතන්න පතන්න බැරිදේවල් මම කියවන්න යන්නෙ නෑ
මල කපන්න කපන්න නිලංකාර වෙලා ගෙවීගෙන යන්නෙ රෑ
උබෙ හිතට වදින්න වචන දෙන්න මං උබට බැදිලා නෑ
රැපෙන් කරවෙලා නහර මැරිලා ගියත් දැං නවතින්න මට බෑ

මං දැක්කාඩො සෙල්ලමෙ දෙපිල බෙදිලා මාර ගන්න පොඩි නරි
මං කොනක බුදියන් මාන බලන් ඉන්නෙ වෙලාව එනකන් හරි
මගේ පේලි දෙකක් ඇති උබට උබ දැන් අරන් ආවත් වදන් ලොරි
මේකෙ සංක්‍යාත පරාසෙ වැඩි වෙලා කන පැලිලා ගියොත් නම් සොරි

ඉතින් යකදුරා මම මඩුවෙ බොලා මේ දගලන පොඩි පිල්ලි
බොලා පිරිස්සමින් ගනු දෙනු කරහන් මේ කට වගේ LMG
උබ මාව දන්නෙ නැත්තම් දැන ගනින් ඇද ගන්න කලින් උබ අංචි
අපිත් බර අවි ඩෝ මේ සෙල්ලමෙ මගෙ ඇග විතරයි ඩො පුංචි

Follow Rochana
Facebook - www.facebook.com/rochana.music
Instagram - www.instagram.com/rochana.wav

(C) 22' Rochana Daham & Chamithu Lakdul
(P) 22' Akuru Records & Entertainment

#Rochana #Xayn #DEVILSMOK #kickoff #sinhalarap

All Comments (21)
  • @Xayn
    Les Gooo 💀🔥💯
  • මෙච්චර සුපිරි රැපකට ඇයි මේ වීවුස් නැත්තෙ ...හොද රැප් වලට වීවුස් නැති එක ඇත්ත ඒත් මෙච්චර අඩු 🥲🖤.. කමක් නෑ වැඩේ සුපිරී 😌❤️
  • @jukie_
    Carima underrated 🔥⚡ mewa trending apu dwsta list eke inna godak rappersla vanish wenwa sure... Keep it up boyz 💜️
  • @Rzy_Ft
    ලන්කාවෙන් ආපු සුපිරිම drill එකක් 🥵🔥 keep it up mh homie 💀
  • @simc687
    සුපිරි බං රියල් හිපොප් ❤❤❤
  • @marzz_x
    අඩෝ ඇයි බන් මේව ට්‍රෙන්ඩින් නොවෙන්නෙ😢 මරු රැපක්නෙ😮ෆ්බි එකෙ දැකල ඇහුවෙ ❤
  • Drill Central cee මතක්.වුනා 🤘💥💣🎧