Proud to be a තම්බපණ්ණි ft.DARK SKANNY (Political Diss) | Official Video

1,200
0
Published 2021-12-15
Proud to be a තම්බපණ්ණි
🇱🇰🇱🇰🇱🇰

Artist - Dark Skanny
Lyrics - Dark Skanny
Mix & Master - KR Boy
Art Work & Thambnail - Binara Wimukthi
Camera - චිල් House
Video Editing - චිල් House


✨Follow Us On Social Media✨

KR Boy - www.facebook.com/profile.php?id=100060912454037

චිල් House -    / @house4451  

Binara Wimukthi - youtube.com/c/BinaraVimukthi



✨∆• Connect with Dark Skanny •∆✨

• Facebook Page - www.facebook.com/Dark-Skanny-107663688156016/
• Facebook - www.facebook.com/chathura.dananjaya.798278
• Instergram - www.instagram.com/invites/contact/?i=1mo3lus6u6jdw…
• YouTube -    / @darkskanny  
• Tiktok - vm.tiktok.com/ZGJBH9DJf/

°__________________________________°

💝Special Thanks💝
*Tikx Kooda
*Chamod Sanjaya
*චිල් House
:Shashik Ayantha
:Sathira Sidumina
:Risitha Bimsara
*Viraj (KR Boy)
*DJZ Shaluka
*Binara Wimukthi
*SL RAP ARMY
*Zero Gangster




#gohomegota2022 #gohome #gohomegota #තම්බපණ්ණි #Thambapanni #Srilanka #politicaldiss #srilankapolitics #darkskanny #dark #skanny #parliament #proud #to #funny #gotabaya #rajapaksha #gotabayarajapaksha #sirisena #maithree #sajith #premadasa #sajithpremadasa #anura #kumara #anurakumara #jvp #podujana #sjb #unp #politicalmeme #meme #apithamai #apithamaihodatamakare #gotabhayajokes #mahinda #mahindarajapaksha #ranja #ranjan #ramanayaka #ranjanramanayaka #samagi #kooda #tikx #horawanshe #zanny #inzane #zannyinzane #andayo #andhayo #rookada #rukada #colombo #true #srilankatrue #election #phone #mobile #sinhala #sinhalarap #hiphop #newrap #aluthrap #aluthsindu #politicaljokes #225 #bandula



Shots - Sam

All Comments (21)
  • @darkskanny
    උපරිම රසවින්දනයක් ලබා ගැනීම සඳහා Headphones 🎧 use කිරීමට කාරුණික වන අතරම Video Quality අවම 360p යොදාගන්න... Proud to be a තම්බපණ්ණි 🇱🇰🇱🇰🇱🇰 අපි තමයි හොඳටම කරලා තියෙන්නේ... Vers/01 කෙරුවා කෙරුවා අපිත් දැක්කා ස'ර්ගේ වැඩ කිඩ ඇවිලෙන්නේ ගින්දර පොඩි මිනිහගේ හිත යට රටේ ආර්ථිකේ වෙලා නොකා නොබි මලානික 25 ජීවිත දැන් ගෙවෙන්නේ සැපේ සරාගික 19දී දුන්නා ප්‍රතිපත්ති මාලා දෙසුවා බන කනට සීනි වගේ මීරා දුන්නේ ඡන්දෙ වගේ අපි අන්ධ ගොළු බීරා බොලාට වඩා හොදයි හිටි රැජින ලීලා හැමතැන උද්ඝෝෂණ වැඩ වර්ජන බන්දුල අද නොදැනීම නිදි වර්ජිත පාලන නැති මිල වෙන්නේ හෙමින් වර්ධන කොරෝනව පිට දාලා ඝෝෂණ මර්දන 15 දී රට කෑවා යහපාලනේ ගොඩ ගමු මේක අපි කිව්වේ පවුල් පාලනේ රැවටිලා අපිත් ඡන්දෙ දුන්නේ නෙළුම් මලටනේ දැන්නම් මල පරවෙලා පේන්නේ මරු මුවනේ.... _6න් පස්සේ නිමෙන්නට බැරි කරා ලමිස්සියක් ඉන්න ගෙදරක ලාම්පුවක් _දැන් රාජ්‍ය ඉඩම් පිටරට විකුණන තරමට සිරිලක වෙලා සාප්පුවක් _ඒයි හම්බ කරන් කන්නද පත් කලේ අවුරුදු 5කට අපි ආන්ඩුවක් _එදා Zanny කිව්වා වගේ අපිට කොහෙන්ද බන් කෙලින් වැඩ කරන මාධ්‍යක් දැන්..... _උන්දගේ බොරු කයිවාරු මතක් වෙද්දි රටේ අපිට දැන් යටින් හිනා _ලොකු එකා දැක්ක ගමන් ඇබරිලා පොලිසිය පොඩි එකාගෙන් තමා ගහන්නේ පගා _ලස්සන කතා කිය කිය පොඩි මිනිහගේ ඔලුවෙ සුරංගනා කතා මවා _දැන්නම් තේරුණා ඔක්කොම එකයි බං බලන් ඉන්නේ රට කන්න ගසා Hook/ පවුල් පාලනය රට පුරා පැතිරිලා පෙරදිග මුතු ඇටයේ අලියා වැටිලා ගොඩගන්න නම් බෑ විශ්‍රාමික විපක්ෂයේ - But.. අලි කොටි දෙන්නම් කිය කිය ඇවිදින Pending දුරකථනේ මෙව්වා දකිනකොට කටු කැරකෙනවා කැඩුණු මාලිමාවේ Vers/02 සුදු ඇදුමෙන් වැහිලා ගොඩක් කළු චරිත දෙන්නම් මම වදන් ගලපලා රැපෙන් පිරිත යටි මඩ් ගහන එක Political සිරිත සල්ලන් වෙන්නේ ඩිස්කා වගේ අසරණ ජීවිත මෙහෙකාරකමේ ගිය කෙල්ල වෙන්නේ දූෂණ නමුත් සිරිලක බුද්ධි අංශ විභූෂණ අපරාධ නඩු යට යවයි නූලෙන් ගානට 69ක ඡන්දෙම මහ පාරෙද කෝ මේ නාමික ප්‍රජාතන්ත්‍රවාදය බැලූ බැලූ අත කොළ නිල් මුසු සාදය රටේ ඉන්නේ අන්ධ ගොළු බීරි දේශපාළුවෝ රන්ජා කිව්වා හරි මුන් ඔක්කොම යාළුවෝ අපරාධ නීතිය දැන්නම් අපරාදේ ඇත්ත කතා කරොත් බිත්ති හතරක වාසේ සුදු බොඩියක් උබ එනතුරු පාරේ Kooda කිව්වා හරි පවුලම හොර වන්ශේ Hook/ රාජ තාන්ත්‍රික ගිවිසුම් අත්සන් වෙන්නේ මැදියම් රෑ පාස්කු ඉරිදා ම්ලෙච්චයට චූදිතයන් තවමත් නෑ ගොවි හඩ ඇහෙයි මුළු දිවයින පුරා මගේ හදවතේ සිසිලක් නෑ අපි තමයි හොඳටම කරේ කියල උඩ පනින්න ලැජ්ජා නෑ උඩ බලන් කෙළ ගහ ගත්තා වගේ අපි පත් කෙරුවේ රාජාණ්ඩුව රතු,කහ, කොළ විතරමද ගෑවෙන්නේ පාට පෙට්ටියනම් ආණ්ඩුව නෑ මං JVP මං රැඩිකල් කියන බොලාට දැන් පාණ්ඩුව ඇත්ත කිව්වා හන්දා ගෑවෙයි වගේ මගේ සුරතේ මුදු මාංචුව
  • @user-eg4ip8bm7e
    සුදු වෑන් එකක් ආවා මචෝ....මේ පැත්තෙන්.👀❤️
  • @kobaleX9521
    ජය ජය මා බ්‍රෝ 💖💥💯
  • @bigmadu
    පට්ට බං ඉක්මනට ඕනි ❤
  • @bigmadu
    පිස්සුවක් 💓❤
  • @bigmadu
    ෆ්ලොව් එක මරු ❤
  • @bigmadu
    අම්මටසිරි පට්ට යකෝ
  • @TharuNandun
    Proud of you ma bro.. that's fire🔥🔥🔥
  • @Channa220
    ඒක නම් සික් ❤️
  • @Upek_18
    yow broh this literally on fire Skanny🔥🎤🎧🔥 Waited for a long time broh 😈🎧