Hadanna Lanwa | හඬන්න ළංව | Cover | Lakmini |

Published 2024-06-19
Performed by: Edward Jayakody & Lakmini Udawatta
Performed at: Sahana Rhythm of Hope 2024
On Stage Music Director: Pahan Sandeepa

** All rights reserved for the Original Artists **

Artist - Edward Jayakody & Dammika Bandara
Lyrics - Bandula Nanayakkarawasam
Music - Dr.Rohana Weerasinghe

හඬන්න ළංව ඇති ඔබේ නුවන් පුරා
ඇඳෙන්නෙ ජීවිතේ කතාව දෝ
හෙළන්න බැරිව ළතැවෙනා සුසුම් සදා
කියන්නේ ජීවිතේ මුළාව දෝ..

තරු ඇසක් ඇරී උදා ගිරේ
බිම් මලක් මුවින් හිනා නැඟේ
තරු ඇසේ කතා මියේ ද
බිම් මලේ හිනා මැකේ ද
මේ වෙනසදෝ
ආදරේ........

සඳ රැහැන් වැටී සුනිල් දියේ
කුමුදු මල් දෙතොල් විදා පිපේ
හිරු ඇවිත් එ මල් දවා ද
ඒ දුකත් වසන්ව යා ද
මේ අරුතදෝ
ආදරේ.........

හඬන්න ළංව ඇති ඔබේ නුවන් පුරා
ඇඳෙන්නේ ජීවිතේ කතාවදෝ
හෙළන්න බැරිව ළතැවෙනා සුසුම් සදා
කියන්නේ ජීවිතේ මුළාවදෝ
ඇඳෙන්නේ ජීවිතේ කතාවදෝ
කියන්නේ ජීවිතේ මුළාවදෝ....

එඩ්වඩ් ජයකොඩි සහ ධම්මිකා බණ්ඩාර
පද රචනය - බන්ධුල නානායක්කාරවසම්
තනුව සහ සංගීතය - රෝහණ වීරසිංහ


‪@DrRohanaWeerasingheOfficial‬ ‪@edwardjayakody8760‬ #edwardjayakody ‪@pahansandeepa4650‬ ‪@LakminiUdawatta‬ #sinhalalovesongs #sinhalasongs

All Comments (21)