Channel Thumbnail

CryptoFox

16,200 subscribers
0 views

About CryptoFox

Hello guys,

I am planning to prepare a series of videos on "Cryptocurrency", it's called "Cryptocurrency 101" in order to help the newbies, I will be posting series one by one.

CRYPTOCURRENCY 101කියලා Video series එකක් කරන්න බලාපොරොත්තු වෙනවා අලුතින් Crypto වලට සම්බන්ධ වෙන්න ඉන්න ශ්‍රී ලංකාවේ නවක අයට සහ crypto ඉගෙන ගන්නා අයට. මෙම ඉගනීම්පෙල එන්නේ Episode විදියට. මගේ Youtube channel එකට subscribe කරන්න ඉදිරියට එන Video ගැන දැන ගන්න​. පුලුවන් තරම් share and Facebook post කරන්න​. ශ්‍රී ලංකාවේ ඉන්න අය අතරට යන්න. මගේ තියෙන​ ලොකුම අරමුණ නම් ශ්‍රී ලංකාවේ සිටින පුරවැසියන්ගේ Crypto Currency and Trading පිලිබඳ දැනුම වර්ධනය කිරීමයි​.

Recommended Channels